Sinhala

වීක්එන්ඩ් එකේ.. කටට රහට වෙජිකෑම තොගයක් රස බලන්න කියාපු කඩ 6ක්

ඒ නිසාමයි..
මේ.. ලෝන්ග් වීක්එන්ඩ් එකේ ගෙදරට වෙලා ඉන්න අපේ වෙජි යාළුවන්ට, කාලෙකට පස්සෙ කටට රහට වෙජි කෑම ටිකක් කන්න ටොප් කඩ ටිකක් කියන්න කල්පනා කලේ.
හැබැයි එකක්, යන්න හරි ඔඩර් කරන්න කලින් හරි නම් අනිවා කෝල් එකක් දීලා බලන්න හොඳද.

Read More »
Sinhala

ඉස්සරහට.. ජොබ් එකද? බිස්නස් එකක්ද? දෙකමද?

වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි, එහෙමයි කියල ඔයා ලොක්ඩවුන් කාලෙ ගහපු ගේම.. අල්ලල දාන්නද හිතන් ඉන්නෙ?
පිස්සු කෙලින්න එපා යාළු. ඇත්තටම එහෙම වැඩ වැඩි වුනා කියල තමන්ගෙ ගේම අත ඇරගන්න?

Read More »