අතේ තියෙන ගාණට… උණු උණු ආප්ප එක්ක පංකාදු මාළු කරියක් රස බලන්න කියාපු කඩ 5ක්
ම්… පඩි එහෙමත් එන්න ටිකක් පරක්කු වෙන එකේ…
මොකද කියන්නෙ, පොඩි ගාණක් දාලා රස බලමුද, කාලෙකට පස්සෙ
උණු උණු ආප්ප, බිත්තර ආප්ප ටිකක් එක්ක දයියා මිරිස් මාළුවක්, පංකාදු කිරි මාළුවක්, කට්ට සම්බෝලයක්, පරිප්පුවක් එහෙම…?