Sinhala

ටොප් ම ‘චොප්සි’… හිතේ හැටියට රස බලන්න කියාපු කඩ 5ක්

බයිට් එකට වුණත්, ඩයට් එකට වුණත්…
ආස නැද්ද කාලෙකට පස්සෙ පංකාදු චොසියක් රස බලන්න?
හොඳ හැටි එළවලු අඩුමකුඩුම දාලා,
මස් මාළු රස පදමට හදල, මදි නොකියන්න එකතු කරල…
උණු උණුවට!

Read More »
Sinhala

‘අල’ වලින් ලේසියෙන්ම හදන්න පුලුවන් පංකාදු කෑම ජාති 5ක්

අල..
කිරට උයනව නැත්නම් තෙල් දානව, එහෙමත් නැත්නම් බැදල කනව විතරයිනෙ.
හැබැයි ඒ වගේද බලන්න මෙන්න මේ පහලින් තියෙන අල කෑම ටික.
එක පාරක් හදල බැලුවොත් ආයෙ හැමදාම වුනත්..

Read More »
Sinhala

කාලෙකට පස්සෙ.. රෝස්ට් පාන් එක්ක පංකාදු මස් මාළු! රස බලන්න කියාපු තැන් 6ක්

ආයෙ ආයෙ නොකියා..
දැන් කඩ ගොඩක් ඇරලා,
කියලා ඔයාලට කියන්න හිතුවා,
කාලෙකට පස්සෙ රස බලන්න.. පංකාදු මස් කරි එක්ක රෝස්ට් පාන් මේවා..!

Read More »
Sinhala

හොයාගෙන රස බැලුවත් පාඩු නැති ලෝක ප්‍රසිද්ධ කෑම ජාති 6ක්

හැමදාම ලංකාවෙ කෑම කාලා කාලා එපා වෙච්ච ඔයාට..
මෙන්න අපෙන්,
දිග නිවාඩුවකට පස්සෙ හොයල බලල රස බලන්න
ලෝකයේ සුප්‍රසිද්ධම කෑම ජාති ටිකක්.

Read More »
Sinhala

කඩල කරත්තයකින් කාර් එකකට! ගාමන්ට් රස්සාවට කොළඹ ආ අපූරු තරුණයා..

එතනින් පස්සෙ මම කඩල විකුණන්න තැන් ගොඩකට ගියා. ඒත් ඒ එක තැනකවත් මට මාසයකට වඩා ඉන්න හම්බවුනේ නෑ. ඒ හරියෙ බිස්නස් කරපු අයම අය මාව එලෙව්වා. දවසක් හොඳටම බීපු රයිස් කඩ කාරයෙක් මගේ බඩු මුට්ටු විසික් කරල, මට ගහල, පොලිසියටත් දැම්ම.

Read More »