අපේ හිත්වල නොමැකෙන සිතුවම් ඇන්ද සිබිල් නැන්දාට සුබ ගමන්!
සිබිල් වෙත්තසිංහ මහත්මිය සමුගෙන ගිහින්
සිබිල් වෙත්තසිංහ මහත්මිය සමුගෙන ගිහින්
මේ පාර අපි හිතුවා ඊට ටිකක් වෙනස්, පවුලේ උදවිය පොඩි අයත් එක්ක වුනත් යන්න පුලුවන් හොඳ සුවපහසු තැන් ටිකක් ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, උදෙන්ම ගිහිල්ලා.. වටපිටාව රස විඳලා.. පූල් එකක නාලා කරලා.. හිතේ හැටියට රස කෑම, ටොප් බයිට් එකක් එක්ක සැර බීම එහෙමත්..
5 places you shouldn’t miss this weekend.
පඩි බේරන්නෙ නෑ වෙලාවට, නිවාඩුවක් ගන්න දෙන්නෙම නෑ. නිකම් ගහගන්න වගේ එන්නෙ ඒකෙ බොස්. මට ඉතින් හරියට දුක හිතෙනව එහෙම වුනාම. ඇයි අප්ප කර කියාගන්න දෙයක් නෑනෙ අයියෙ අපිටත්. දන්න අඳුනන කවුරුත් ඇත්තෙත් නෑ.. අර රස්සාවක් නැති කමට හිටිය මිසක්..
ඇත්තටම… ඇයි අපි කෑම විසි කරන්නෙ?
ඔන්න පහළින් තියෙනව, ඉතුරු කෑමවලින් හදන්න පුළුවන් තවත්, පංකාදු කෑම ජාති ටිකක්. අඩුම තරමෙ එහෙම එකක්වත් කරල බලන්නකො.