කාලෙකට පස්සෙ.. ටොප් කට්ල්ෆිෂ් කරියක්! රස බලන්න කියාපු කඩ 6ක්
ඉතින්.. අද අපි කල්පනා කලා ඒ වගේම, කාලෙකට පස්සෙ කටට රහට තලු මර මර..
කට්ල් ෆිෂ් කරියක්…
එක්ක රොටියක්, බතක් රස බලන්න සුපිරිම ප්ලේස් ටිකක් කියන්න.
ඉතින්.. අද අපි කල්පනා කලා ඒ වගේම, කාලෙකට පස්සෙ කටට රහට තලු මර මර..
කට්ල් ෆිෂ් කරියක්…
එක්ක රොටියක්, බතක් රස බලන්න සුපිරිම ප්ලේස් ටිකක් කියන්න.
ඉන්නව කියල හැමදාමත් මෙහෙම ඉන්න පුලුවනයැ. නේද යාළු? වෙලාවට කිව්වෙ ලබන සඳුදා කොළඹ, ගම්පහ දෙකත් නෝමල් කරනව කියල. නැත්නම්…
ඊටත්, බලන්නකො දැන් මාස ගාණකින් හරියට කොත්තුවක් කෑවෙ නෑ, රයිස් එකක් කෑවෙ නෑ.. කරන්න බෑනෙ මේක.
කිව්ව කියල ඉතින් දැන් තකහනියක් කදමලු බැඳගෙන ටුවර් යන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් ඉවසල ඉන්න. ඉඳලා.. ජුලි මාසෙ මුල් සතියෙ එන නිවාඩුව අල්ලන්න.
අල්ලල ඉතින් බලන්නකො ඔන්න ඔය පහළින් තියෙන ප්ලේස් වලින් එකක් ගලපගෙන වැඩේට බහින්න.
එහෙමයි කියල වැඩේ අල්ලල දාන්නත් එපා යාළු. මොකද.. අපි කොයි කවුරුත්, වැටිච්ච ලිං කටෙන්ම එපැයි ගොඩ එන්න. තියෙනව අපේ අදහසුත් එකතු කරල ගලපපු පොඩි පොඩි ට්‍රික්ස්, ටිප්ස් ටිකක්.. ඔයාගෙ කඩේ ගොඩ ගන්න. බලන්නකො, අනිවා වැඩක් වේවි!