මේ වෙලාවෙ හොඳට කල්පනා කරල ගේම ගහන්න ඔ්න. නැත්නම්.. තව මාස ගාණකට ගොඩ එන්න වෙන්නෙ නෑ. ඒ නිසාමයි අපිත් කල්පනා කලේ, අපේ අදහස් ටිකකුත් ඔයාලට කියන්න, කොහොමද සුද්දො එනකම් ලෝකල් ට්‍රැවලර්ස්ලගෙන් ගේම ගහන්නෙ කියල.
ගෙදර ඉන්න අතරේ බලන්න
අද.. සාමාන්‍යයෙන් වටලප්පම් කන දවස. ඒත් මොනව කරන්නද ඉතින්, මේ කොරෝනා කේස් එක නිසා අපේ රාමසාන් යාළුවන්ව මුණ ගැහෙන්න යන්නත් බෑනෙ.
ඒ නිසා.. ඔන්න ඔහෙ ගෙදරට වෙලා ඉන්න ගමන්, හදන්නකො සුපිරි චොක්ලට් ඩෙසට් ටිකක්!
ඒ නිසාමයි යාළු.. හිතල හිතල නිකම් හිත සවුත්තු කරගන්නෙ නැතුව.. ඇඩ්වෙන්චර් ලෙඩේ හොඳ කරගන්න කියල, යටගිය ඇඩ්වෙන්චර් මතක් වෙන්නත් එක්ක.. ටොප් ඇඩ්වෙන්චර් ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කලේ, ගෙදර ඉන්න ගමන් බලන්න.
ඊට පස්සෙනෙ.. දවසට එකක් බැලුව නම්.. හොඳටම ඇති ඈ..
කිව්වට විශ්වාස කරන්න.. අතේ සල්ලි නැති නිසා අඩු ගාණකට බෝතලයක් ගන්න පුලුවන්. අරගෙන.. ඒක දවසෙන් කෙලල දානව වෙනුවට, රස වෑහෙන කොක්ටේල් හද හද දවස් ගාණක් බොනව.
ඒකත් නිකම් නෙවෙයි, ගෙදර දොරේ නිතර දෙවේලෙ හොයාගන්න තියෙන අඩුම කුඩුම වලින්ම, හ්ම්..!
රාමසාන් ළඟ ළඟ ම එනවා
ඒ නිසාමයි.. ලබන මාසෙ දිහාවටවත් දෙයියනේ කියල ගෙදරින් එළියට බැහැල, කැලේක කොලේක ඇවිදින්න යන්න ලැබෙයි කියල හිතල,
මෙන්න මේ අපූරු වනගත නවාතැන් ටික ඔයාලට කියන්න කල්පනා කලේ..