Celebrate Eid this year with special Biriyani Sawans from Acropol.
ව්‍යාපාර කරන්න කැමති අයට නම්.. අද හෙටම වුනත් පටන් අරගෙන, ගෙදර ඉඳන්ම සල්ලි හම්බකරන්න ක්‍රම ටිකක් අපි පහුගිය සතියෙ කිව්වනේ. ඒත් කලා වැඩට දක්ෂ ඔයාට? එහෙනම් අහගන්න යාළු.. අද මේ ලිපිය කලාකාර ඔයාලට ගෙදර ඉඳන්ම පුංචි ගේමක් ගහගන්න හොඳම ක්‍රම ටිකක් ගැන.
ඒ කාලේ මේ බෑන්ඩ්ස්වල පීක් ටයිම් එක
10 stories to remind us of our teen days.
These 5 simple things can go a long way.
හොඳහැටි හොයල බලල, අඩුම මුදලක් යොදවල සාධාරණ ලාභයක් උපයන්න පුලුවන්, වගේම නිශ්පාදකයා, බෙදා හරින්නා, පාරිභෝගිකයා කියන සියළුම දෙනාට යම්කිසි හෝ වාසියක් ලැබෙන්න.. ලංකාවෙ කරන්න පුලුවන් හොඳ බිස්නස් ටිකක් ඔයාලට කියන්න කල්පනා කලේ.
අන්න ඒ නිසාම යාළු.. අපි කල්පනා කලා, ගෙදර ඉඳන්ම රස වෑහෙන බර්ගර් සබ්මැරින් ටිකක් හදන හැටි ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, කුස්සිය වටපිටාවෙ තියෙන අඩුම කුඩුම විතරක්ම වගේ පාවිච්චි කරල. එහෙනම් ඔන්න.. පහළින් බලන්න..