මොකද කියන්නෙ, ලබන මාසේ.. අන්තිම හරිය වගේ අල්ලා යමුද කට්ටියත් එක්කම පොඩි නිවාඩුවකට. ගෙදරටම වෙලා ඉඳල එපා වෙච්ච ගතිය මග ඇරෙන්න.. කැලේට කොලේට, ඇලට දොලට, සතා සීපාවාටම උරුම වෙච්ච අපූරුම, සුන්දරම සොබාදම් නවාතැන්පලකට?
අතේ.. නැත්නටම නැත්නම්.
බලන්න ඔන්න ඔය පහලින් තියෙන දෙයක් හරි කරල කීයක් හරි ගොඩ දාගන්න පුලුවන්ද කියල.
Here’s how to stay safe during the new normalcy.
A heaven for a piggie junkie during this lockdown, and even afterwards.
මෙහෙම ගියොත් පරටා, මස් කරි විතරක් නෙවෙයි රයිස් කඩයක තියෙන කෑම ජාති මොනවද කියලත් අමතක වෙන සීන් එකක් තියෙන්නෙ.
ඒ නිසා.. ඔන්න අද හෙටම, ගෙදරටම ගෙන්න ගෙන රස බලන්න.. උණු උණු පරටා, නාන් ටිකක් එක්ක රස වෑහෙන මස් කරි..