ඔළුව අවුල් කරගන්නෙ නැතුව කූල් එකේ බලන්න
දුකයි නේ යාළු, එහෙම රයිස් එකක් ආයෙ කන්න ලැබෙයිද කියල මතක් වෙද්දි?
අන්න ඒ නිසාමයි, අපි ඔයාලගෙ දුක තේරුම් අරගෙන කොළඹ වටේ පොඩ්ඩක් හොයල බලල.. හොඳටම රයිස් දාන සහ ගෙවල් වලටම ඩිලිවර් කරන කඩ ටිකක් හොයල ඔයාලට කියන්න කල්පනා කලේ.
Mobile ATM routes: 16/04/2020
ඒ නිසා.. අපි කල්පනා කලා යාළු පියෝ වෙජි ඔයාට, ගෙදර අහළ පහළ තියෙන දේවල් ටිකක් එකතු කරල අරගෙන හදන්න පුළුවන් අපූරු වෙජි කෑම ටිකක් කියන්න. ඇත්තටම.. මේවා අපේ පැරණි කෑම නිසා.. රසට පදමට එහෙමත් ඔයාට ආස වෙන්න තියන ඉඩ වැඩියි…
අළුත් අවුරුද්දෙ, ඔයාට ගෙදර ඉඳන් කරන්න අළුත් අළුත් වැඩ ටිකක් කියන්න. හැබැයි.. ඒ අළුත් දේවල් වලින් නම් නෙවෙයි. ප්‍රයෝජනයක් ගන්න බැරි, ඔයාලා අයින් කරපු, කුණු ලොරියට දෙන්න හිතාගෙන ඉඳපු පරණ දේවල් වලින්.