Go “”out-of-the-box”” with FashionMarket.lk’s End of Season Fashion Sale
FashionMarket.lk’s End of Season Sale is a great opportunity for you to refresh your wardrobe with the benefits of getting some great designer wear at unimaginable prices.
FashionMarket.lk’s End of Season Sale is a great opportunity for you to refresh your wardrobe with the benefits of getting some great designer wear at unimaginable prices.
If you are looking for things to do with your friends and family this weekend, here are our suggestions.
පළවෙනි නිවාඩුව ය, සතිය මැද්දෙ වැටුණා ය කියල එදාට ගෙදරට වෙලා ඉන්න බෑ. ඒකටත් අනිවා කොහේ හරි යන්න ප්ලෑන් කරන්න ඕන. වාහනෙන්, බයිසිකලෙන් බැරි නම් අඩුම තරමෙ බස් එකේවත්.
සාමාන්‍ය ෆුඩ් ෆෙස්ටිවල්වලින් ලැබෙනවට වඩා වෙනස් ම විදියේ අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් විදියට, මේ ෆෙයාර්වේ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එක හඳුන්වන්න පුළුවන්.
‘උණුඋණු රොටි’ කියල බෝඩ් එකක් ඉතින් දැක්ක නම් ඇති අපේ කට්ටියට…
“ඒ, හෝව් හෝව්… නවත්තල රොටියක් කාලා ප්ලේන්ටියක් ගහල යමුකො බං”
ආ… නැද්ද?
The Mother Charitable Foundation (MCF) is a not for profit NGO which began its operation in 2013 to serve the needy. This charity dedicates its service to children and communities in need.
කාන්තාවන්ට ඇල්කොහොල් මිලට ගන්න අයිතිය ආයෙත් පාරක් නැතිකරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කරලා.
රස වෑහෙන චොප්සියක් එහෙම මේසෙට එද්දි… දෙයියනේ! අපේ යාළුවො ඉල්ලුව නේද සුපිරි චොප්සි කන්න පුළුවන් කඩ ලැයිස්තුවක්?
නිකමට හිතුණෙ කාලෙකට පස්සෙ කඩචෝරු ටිකක් රස බලන්න යන්න ඕනය කියල. ඒත් කඩචෝරු කන්න තියෙන ප්ලේස් ටික ඒ හැටි මතක නෑනෙ. ඉතින් අපේ සයිට් එකේ රවුමක් දාලා බැලුව හොඳ තැන් ටිකක්.