Some Avurudu games aren’t just games: they’re sacred rituals for blessings, health, and prosperity.
අලුත් අවුරුද්දත් එක්ක අලුත් වෙනවා වෙනුවට සිංහල අවුරුද්දට ගොඩක් දෙනෙක් ට්‍රයි කරන්නෙ පුළුවන් තරම් පරණ වෙන්න.
දැන් වගේ දවස් දෙකක නැකත්වලට කොටුවෙච්ච අලුත් අවුරුද්දක් නෙවෙයි ඒ දවස්වල තිබුණේ. මුළු අප්‍රේල් මාසේ ම එක ම මංගල්‍යයක්.
“සූකර උණ” අපෝ ඕක අවුලක් නෑ; අපි කොහොමත් ඌරුමස් කන්නේ නෑ; ඕවා කිලි (එහෙම නැත්නම් හරාම්) ඉතින් කොහෙද සූකර උණ හැදෙන්නේ. අපේ අයියලා හිතාන හිටියට H1N1 ඒ කියන්නේ “සූකර උණ” මේ වෙද්දී 100% හලාල්.
හප්පොච්චියෝ, මොනවදෝ බතක් වගේ එකක්. සුවඳේ බෑ. ඊටත් කටට කෙල උනන්නෙ එහා පැත්තෙන් තියෙන කට්ට සම්බෝලෙ දැක්කාම.
දැනට පිළිගෙන තියෙන, හදිසි ගැබ්ගැනීම් මඟහරින්න පුළුවන් විදියේ ක්‍රම කීපයක් තමයි මේ!