අපේ මිනිස්සු දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන අමුතු දේවල්
එංගලන්තේ, ඇමෙරිකාව වගේ රටවල් වල දේශපාලඥයෝ පත් කරගන්නේ රටේ නීති, ප්‍රතිපත්ති හදන්න වුනාට ලංකාව වගේ දියුනු රටක අපි දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිය වෙනස් රාජකාරියක්.
එංගලන්තේ, ඇමෙරිකාව වගේ රටවල් වල දේශපාලඥයෝ පත් කරගන්නේ රටේ නීති, ප්‍රතිපත්ති හදන්න වුනාට ලංකාව වගේ දියුනු රටක අපි දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිය වෙනස් රාජකාරියක්.
Violence against women and girls is a violation of human rights.
“නෑ, මට මතක් වුණේ අපේ අම්මා කුරක්කන් තලපවලට හදපු ආනමේ රස. මතක් වෙද්දිත් කට කෙළ උනනව. වැව් මාළු ආනමනෙ. උණු උණුවෙ මේසෙට එද්දි තලප නෙවෙයි බත් හැළියකට වුණත් වග කිව්ව හැකි””
අපේ හින්දා කියනව නෙවෙයි, දැන් අපේ යමු ඇප් එක මරු!
අපේ කට්ටියගෙ පරණ පුරුදු නම් ලේසියකට අරින්න බෑ. ආ… නැද්ද කියන්නකො, ඔය ඕන ලොක්කෙක් කඩල කරත්තයක්, වඩේ කරත්තයක්, සයිවර් කඩයක් නැත්තං පෙට්ටි කඩයක් ඉස්සරහ කොච්චරවත් නැවෙනවනෙ.
ඉතින් මේ වෙද්දී ජාතික සම්පතක් විදියට සැලකෙන තැපැල් කෞතුකාගාරයයි, ඒකෙ ඉතිහාසයයි එක්ක බැඳිලා තියෙන විශේෂ කාරණා 10ක් ගැන කියන්නයි මේ ලෑස්තිය.
We went to a bunch of different places in search of the Best Mutton Roll. Did we succeed?
Brace yourself for the weekend. Why? Because all of them pranksters are going to out there to trip you over.
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ බිව්වත් පාඩුවෙ ඉන්න යාළුවන්ට, පාඩුවෙම සෙට් වෙලා, පාඩුවෙම සිංදුවක් කියල විනෝද වෙන්න පුලුවන් තැන් ටිකක් කියන්නෙ. ගහ කොළින් පිරුනු, මහ මුහුදින් වටවුනු ලස්සන එළිමහන් තැන් නිසා ඔයාලට නියමෙටම සෙට් වේවි.