Sinhala

සොබාදහමට තුරුළුවෙලා පවුලේ අයත් එක්ක ‘ඇඩ්වෙන්චර් කෑම්පින්ග්’ කරන්න කියාපු තැන් 7ක්

යන ගමනෙ සුව පහසුව ඉන්නව වගේම, නරකද පොඩි වෙනසකටත් එක්ක ඇඩ්වෙන්චර් පැත්තට බර වුනොත්. පරිස්සමට දිය ඇල්ලක් කාරිය නැගලා, වෝටර් රාෆ්ටින්ග් පාරක් දාලා, මදි පාඩුවට ට්‍රෙකින්ග්, සයික්ලින්ග් වගේ දෙයක් වුනත් කරන්න බැරියැ.

Read More »
Sinhala

ලංකාවේ ලස්සන ම කවර් සින්දු – II

ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ සිංදු, ඒවායේ මුල් ගායනවලට හානි වෙන්නේ නැති විදියට කවර් සිංදු බවට පත්කරන තරුණ පරම්පරාවකුත් අද සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා.

Read More »
Sinhala

ලංකාවේ පැරණි හෝටල්වල හැංගුණු අපූරු රස කතා – I

ඔයාලත් දන්න, මේ වගේ ඉතිහාස වටිනාකමක් තියෙන හෝටල් තියෙනවද? එහෙනම් කතාවත් එක්ක ම දාන්නකෝ බලන්න කමෙන්ට් එකක්. අපට වගේ ම අපේ යාලුවන්ටත් දැනගන්න පුළුවන්නේ.

Read More »
Sinhala

පට්ට ගහපු පරණ ඩෙනිමෙ කාලෙ හරිද? ඒ ඩෙනිමම අළුත් කරන්න කියාපු ක්‍රම 8ක්

මාර වැඩේ කියන්නෙ, අජියා මාර වැඩ්ඩෙක්නෙ. මගේ ඩෙනිම මටම අඳුර ගන්න බැරි වෙන්න හදල කියන්නකො. අවුල් ගිහින් තිබ්බ තැන් සේරම ටොප් එකට ඩිවලොප් කරල. අළුත් ඩෙනිමක් ගන්න තිබ්බ අදහසත් එහෙම් පිටින්ම යට ගියා.

Read More »
Sinhala

හවසට පත්තු වෙන සුපිරිම කොත්තු කඩ! ඕන කොත්තුවක් රු. 500ට අඩුවෙන් කන්න කියාපු කඩ 8ක්

ලට්ට පට් එකතු කරල දවසෙ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය…
මල්ලි, ගෑස් ලිපේ යකඩ තැටිය
රත් වෙද්දි හදන මේ කොත්තු තියෙනව නේ. ලංකාවෙ ජාතික කෑම වගේ තමයි.

Read More »