කොළොම්තොටේ රවුම් ගහන ගමන් කොළඹ පුරාණය දැකබලාගන්න; කොළඹ අවටින් අපූරු කෞතුකාගාර 9ක්
ඔන්න පල්ලෙහායින් තියෙනව තැන් ටික. හැබැයි එකක් මතක තියා ගන්න, ඔය රාජකාරි, අනිත්කාරි වැඩ මග ඇරල, හොර ජල්තර හැංගි මුත්තං සෙල්ලම් දැම්ම වගේ නෙවෙයි, මේ තැන්වලදි හොඳ විනයක් පවත්වා ගන්න ඕන හරිය!