Sinhala

දවල් කෑම වේල මේසෙ ළඟටම! රු. 500ට අඩුවෙන් බත් කන්න කොළඹ අයට කියාපු කඩ 6ක්

හැබැයි ඔය කොයි කවුරුත් බඩ ගින්නක් ආවාම නම් ඇඹරෙනව. කෑම ගේන්න යන්නත් ඕන, ඒත් යන්නත් බෑ වගේ. ඉතින් මම කල්පනා කලා ඔෆිස් ඇතුලටම වෙලා ඉන්න අයට, එයාලගෙ දවල් කෑම වේල මේසෙ ළඟටම ගෙන්න ගන්න පුළුවන් ක්‍රම ටිකක් කියන්න.

Read More »
Sinhala

මැරුවත් නොමැරෙන විජයගේ අමරණීය චිත්‍රපටි 5ක්

විජය කුමාරතුංග කියන්නේ සිංහල සිනමාවේ නොමැකෙන චරිතයක්. 70 දශකයේ 80 දශකයේ තරුණයන්ගේ සිහින කුමාරයා වුනේ විජය කුමාරතුංග. මේ විජය කුමාරතුංගගෙ අමරණීය සිනමාපට කිහිපයක්.

Read More »
Sinhala

ගෙදරට බව්වෙක්? ලංකාවෙ ඇති කරන්න කියාපු සුපිරිම බලු වර්ග 10ක්

හැබැයි එකක් මතක තියාගන්න. අපි ඔය කියපු ‘බලු’ ලැයිස්තුවෙ ලෝකෙ දරුණුම බල්ලොත් ඉන්නව, ඔය පිට්බුල් වගේ. ඒ නිසා පරිස්සමට හදන්න ඕන හොඳද. මොකද ගෙදර බල්ල කෑවට කවුරුත් වග කියන්නෙ නෑනේ.

Read More »
Sinhala

වැලන්ටයින් දවසේ ඩේට් එකට අන්තිම මොහොතේ වත් ප්ලෑනක් නැද්ද? එහෙනං මේ තැන්වලට යමුද?

වැලන්ටයින් දිනේ එනව විතරක් නෙමෙයි, ඒකට කරන්න දෙයක් හදාගන්නත් එපැයි. ප්ලෑනක් ගහන්න වෙලාවක් නැතිවුනාද? එහෙනං මෙන්න අපෙන් අයිඩියාස් කිහිපයක්.

Read More »