Sinhala

ලස්සන මීමුරේ විතරද? වීක්එන්ඩ් එකේ කෑම්පින්ග් කරන්න කියාපු තවත් ලස්සන ගම්මාන 7ක්

තවත් ලෝන්ග් වීක් එන්ඩ් එකක් අත ළඟම එනව නේ. මොනවද ප්ලෑන් කළේ; කෑම්පින්ග් පාරක්, නැත්නම් දිග හයික් එකක්? මොකක් වුණත් කමක් නෑ, ප්ලෑන් කරපු කට්ටියට එයාලගෙ ගමන් ටික යන්න කියල අපි හිතුවා ප්ලෑන් නොකරපු කට්ටියට නියම ප්ලෑන් එකක් දෙන්න.

Read More »
Sinhala

රෑට අනිවා උඩ බලන්න! කොළඹ අහස සිපගන්න, ලංකාවෙ උසම ගොඩනැගිලි 6

ඇඟේ හැප්පිලා පියවි සිහියට ආවත්, ගෝල් ෆේස් වලට යනකම්ම ගියේ සැරින් සැරේට උඩ බල බල. හැන්දෑවෙ අඳුරත් එක්ක, ලයිට් එළියෙන් දිස්න දෙන කොළඹ රූස්ස බිල්ඩිං වල තිබුනෙ මාරම ලස්සනක්.

Read More »
Sinhala

Domino’s, Pizza Hut? රු. 1000ට අඩුවෙන් බඩ පැලෙන්න පීසා කන්න සුපිරි පීසා කඩ 7ක්

ඔන්න ඔය අතරෙ තමයි මට මීටර් වුණේ, අඩු ගාණට රසම පීසා ගන්න තියෙන කඩ ටිකක් හොයන්න, පීසා හට්, ඩොමිනෝස් නැතුව. එතකොට අපිටත් රහ බලන්න පුළුවන්නෙ.

Read More »
Sinhala

Hike නැතුව Bike Ride? සොබාදහම රස විඳ විඳ සුපිරි රෝඩ් ට්‍රිප් එකක් යන්න කියාපු පාරවල් 9ක්

මොකද මේ පාරවල් තමයි බයික් රයිඩ් එකක් දාන්න ලංකාවෙ කියාපුම පාරවල් ටික. ලොකු වියදම් හොටෙල් ඉඳුම් එහෙමත් නෑනෙ. මග අහුවෙන කඩේකින් කාලා, ඔය පාරකින් නාලා, හිතේ හැටියට පරිසරය රස විඳලා…

Read More »