Sinhala

Hike නැතුව Bike Ride? සොබාදහම රස විඳ විඳ සුපිරි රෝඩ් ට්‍රිප් එකක් යන්න කියාපු පාරවල් 9ක්

මොකද මේ පාරවල් තමයි බයික් රයිඩ් එකක් දාන්න ලංකාවෙ කියාපුම පාරවල් ටික. ලොකු වියදම් හොටෙල් ඉඳුම් එහෙමත් නෑනෙ. මග අහුවෙන කඩේකින් කාලා, ඔය පාරකින් නාලා, හිතේ හැටියට පරිසරය රස විඳලා…

Read More »
Sinhala

අපේ අයියලා නැට්ට පැත්තෙන් අල්ලගත්ත අධ්‍යාපන අයිතිය

අන්තරේ GMOA එක ඇතුළු සියලුම සංවිධානත් විරුද්ධ වුණේ පෞද්ගලික අංශය විසින් වෙනත් පිරිසකට අධ්‍යාපනය ලබාදෙන එකට විරුද්ධව මිසක් රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන වැඩිකරලා රජය විසින් ලබාදෙන අධ්‍යාපන අවස්ථා ගණන වැඩිකරන්න කියන එකට නොවේ.

Read More »
Sinhala

ගාන්ධිව දන්නවා, ඒත් නාතුරාම්ව දන්නවද?

ගාන්ධි පටන්ගත්ත මාරාන්තික උපවාස නිසා හින්දූන්ගේ අනන්‍යතාවයට සහ අයිතිවාසිකම්වලට හානියක් වන බවත් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින එකත් අසාධාරණ බව සහ ජාතිදෝහී ක්‍රියවක් බවට නාතුරාම් තුල තිබුන දැඩි විශ්වාසයක්. නාතුරාම්ට අනුව මහත්මා ගාන්ධි කියන්නේ හින්දු ජාතියත් නිදහස් සටනත් පාවාදුන් ද්‍රොහියෙක්.

Read More »