බිස්නස් මීටීමක් ද? පොරක් වගේ පේන්න ඕනේ ද? මෙන්න මේ තැන් 10න් කෑමක් දීල බලන්න
බිස්නස් වැඩ කරන කොට වැඩ්ඩෙක් කියල පෙන්නන තරමට තමයි හරියන්නේ. අනික හොඳ කෑමක් දුන්නම ඕන කෙනෙක්ව තමන්ගේ පැත්තට නම්මගන්න පුළුවන්
බිස්නස් වැඩ කරන කොට වැඩ්ඩෙක් කියල පෙන්නන තරමට තමයි හරියන්නේ. අනික හොඳ කෑමක් දුන්නම ඕන කෙනෙක්ව තමන්ගේ පැත්තට නම්මගන්න පුළුවන්
මේ පිටරටින් ඇවිදින් ලංකාවේ ඉඳගෙන නිර්මාණය කරපු ජාත්‍යන්තර චිත්‍රපට කීපයක්.
If you have got a thing for the concerts, art, yoga, camping, well we have a few events that might interest you from our endless list on Karamu.
හැබැයි ඒ විතරක්මත් මදි. ඔය කොහේ ගියත්, වට පිටාවෙ තියෙන නොදිරන දේවල් එකතු කලත් නොකලත්, අඩුම තරමෙ තමන් ගෙනියන කුණු ජරාව ටිකවත් අරන් ආවොත් හැමෝටම යහපතක් වේවි!
මේ ටිප්ස් ටිකත් ඔළුවේ තියාගෙන ඒලෙවලුත් ගොඩ දාගන්නකෝ! ජයින් ජය ම වේවා එහෙනම් ඈ!
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අඩුම ගාණකට අඩියක් ගහල, විනෝද වෙලා එන්න පුලුවන් තැන් ටිකක් ඔයාලට කියන්න. ඉංග්‍රීසියෙන් නම් මේවට කියන්නෙ BYOB කියල. සිංහලෙන් ඉතින් කෝකත් එකයිනෙ
කොච්චර අයියලා වගේ උද්ඝෝෂණයට ආවත් කඳුළු ගෑස් ගහපු ගමන් බයියලා වගේ අනිත් පැත්ත හැරිලා දුවන්න මේ අයියලාට සිද්ධ වෙනවා.
මෙතනදී අපි කියන්න හදන්නේ ප්‍රොටෙස්ට් එකකට ගිහින් බය නැතිව පොරක් වගේ කඳුළු ගෑස් ප්‍රහාරෙකට මුහුන දෙන්නේ කොහොමද කියලා.
ඉස්සර මිනිස්සු පරිසරයත් එක්ක තියාගත්තේ සමීප සම්බන්ධතාවයක්. හමන සුළඟේ හැටියට කාලගුණ අනාවැකි කියන්න තරම් එයාලට හුරුවක් ලැබුණෙත් මේ හිතවත්කම නිසයි.
මතකෙයි, ඒ විරිඳු පද ටික. හරි ෂෝක් අතීත පොඩ්ඩ නේ. හැත්තෑව, අසූව දශකයෙ අයට නම් ඇහෙද්දි, බැලෙද්දි ඇස්වලට කඳුලුත් උනනව ඇති. ඒත් අවාසනාවට වගේ, අද වෙද්දි ඉතුරු වෙලා තියෙන්නෙ ඒ අතීත මතකයන්ගෙ පොඩි පොඩි වීඩියෝ, පොටෝ කෑලි ටිකක් විතරයි.