අලුත් ගබ්සා නීතියත් ගබ්සා වෙයිද?
දැන් ආපහු සැරයක් ගබ්සා නීතිය සංශෝධනය කරන එකට රජයේ අවධානය යොමුවෙලා. GSP+ සහනය ලබාගන්න අවශ්‍ය නිර්දේශ ගැන තියෙන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර වාර්ථාවේ මේකත් ඇතුළත්.
දැන් ආපහු සැරයක් ගබ්සා නීතිය සංශෝධනය කරන එකට රජයේ අවධානය යොමුවෙලා. GSP+ සහනය ලබාගන්න අවශ්‍ය නිර්දේශ ගැන තියෙන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර වාර්ථාවේ මේකත් ඇතුළත්.
We think we may have found one of our favourite hot butter cuttlefishes in the city.
ඔය කොච්චර ෆාස්ට් ෆුඩ්, ෂෝට් ඊට්ස් තිබුණත්, ලංකාවේ අපේ ගොඩක් අයට තුන්වේල ගෙදරින් කෑවොත් මිසක් බඩ පිරෙන්නේ නැහැ.
ඔන්න පහුගිය සිකුරාදත් ඉහත කී පරිදි කට්ටිය බර්ගර් ඕඩර් කරන්න ලෑස්ති වුනා. මටත් නිකම් ඉන්න බැනෙ, මම කල්පනා කලා රු. 100න් 200න් ෂේප් වෙන්න පුලුවන් වෙන විදියක් ගැන. හැබැයි ඒකත් බර්ගර්, සබ්මැරීන් ලඟින් යන එකක් වෙන්නත් ඕන. නැත්නම් සවුත්තුවනෙ.
කොරියානු චිත්‍රපට සංචිතය නොමිලේම බලන්න චිත්‍රපටි 100කට වැඩිය ඒගොල්ලන්ගේ යූටියුබ් චැනල් එකට දාල තියෙනවා ඕන කෙනෙකුට, ඕන රටක ඉඳන් බලන්න
If you ever feel like being a disappointment or if you ARE a disappointment and wish to continue carrying the torch then fear not my friend, I’ve got tips to help you out.
සොබාදහමෙ ආශ්වාදයට තුරුළු වෙලා, සුන්දර නිවාඩුවක් ගත කරන්න අපි කොයි කවුරුත් කැමතියිනෙ. ඒත් ඉතින් දරු මුණුබුරෝ එක්ක වන ගත වෙනව කියන්නෙ නම් ටිකක් අවදානම් වැඩක් තමයි.