Sinhala

DSLR + සෝමපාල’! ෆෝන් එකෙනුත් සුපිරි ෆොටෝ ගන්න කියාපු ට්‍රික්ස් 11ක්

ඒ විතරක් මත් මදි, ඔයාලා දන්න අපි නොදන්න මේ වගේ ටිප්ස්, ට්‍රික්ස් කමෙන්ට් කරන්නත් ඕන. එතකොට… ඔය ෆොටෝග්‍රැෆි වැඩ්ඩො ඉන්නෙ, අන්න එයාලා අපි මේ කියපු ටිප්ස්, ට්‍රික්ස් වල වැරදි අඩු පාඩු පෙන්නල දෙන්නත් ඕන හොඳද.

Read More »
Sinhala

ලංකාවේ පුස්කොළ පොත් ගැන දැනගන්න ම ඕනේ කාරණා පෙළක්

තල කොළයක් පුස්කොළයක් බවට පත් කරලා, අකුරු කැපීම වෙනතුරු එන ක්‍රියාවලිය සෑහෙන්න දිගු එකක්. ඒ වගේ ම සෑහෙන්න මහන්සි වෙලා කරන කටයුත්තක්.

Read More »
Sinhala

මේ අවුරුද්දේ මඟුලක් කන්නද ලෑස්තිය?

ඉතින් ළඟකදී විවාහ මංගලෝත්සවයක් ගන්න ලෑස්තිවෙලා ඉන්න, ඒ වුණාට කොහොම මේ මඟුල කන්නද කියලා මේ ලෝකේ සංසාරයක් තේරුම් ගන්න බැරුව බලාගෙන ඉන්න අපේ අයට හරි යන වෙඩින් ප්ලැනින් සර්විස් කීපයක් ගැන කියන්නයි මේ සූදානම.

Read More »
Trending

Gudppl.com

If you are a charity, a social service or a non profit, gudppl.com connects you to volunteers or vice versa.

Read More »
Trending

Exploring Maradana: A Photostory

It’s a pretty happening place, bustling, busy, chaotic. Nosey around for good bargains and Pettah-esque experiences, but just be a bit careful if you’re out alone at night as well.

Read More »
Sinhala

ඉස්සර එහෙම නෑ! කඩයි කියල හීනෙකින් වත් හිතන්න බැරි ලාංකීය ක්‍රිකට් වාර්තා 8ක්

අන්න ඒ නිසයි කල්පනා කළේ ලාංකීය ක්‍රිකට් ඉතිහාසයෙ අමරණීය ක්‍රිකට් වාර්තා ටිකක් ඔයාලට මතක් කරල දෙන්න. එතකොටවත් කල්පනාවට එයිනෙ “දෙයියනේ අපි බැන්නට, අපේ ක්‍රිකටර්ස්ල මෙච්චර දේවල් කරල තියනවනෙ” කියල.

Read More »
Sinhala

අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යක්කු 9දෙනෙක්

සාමාන්‍යයෙන් “ලංකාවේ කෝච්චි” කිව්වා ම මතක් වෙන්නේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට වවුල්ලු වගේ මිනිස්සු එල්ලිලා යන දසුනක්නේ. හැබැයි නිකමටවත් ඔයාලා ඔය මිනිස්සු ඉන්න කෝච්චි පෙට්ටි ටික ඇදගෙන යන එන්ජිම ගැන හිතුවද හැබෑටම?

Read More »