දහසක් වැඩ රාජකාරි මැද්දෙ බොන උදේ තේක උගුරෙන් පහළට ගියාද නැද්ද කියලවත් මතක නැති එකේ නරකද හවසට බොන තේකවත් පොඩ්ඩක් රස කරකර බිව්වොත්. නිකම් නෙවෙයි, උණු කහට රසට නියමෙට කැපෙන කට ගැස්මක් එහෙමත් රස බල බල.
නත්තලට, සිංහල අළුත් අවුරුද්දටත් කෑම පිඟානක් එහා මෙහා කර ගන්නෙ සුහදශීලී බව වැඩි කර ගන්න වුනාට මොකද අපි නම් කරන්නෙ කෑම පිඟාන ඉවර කරන එක. අවාසනාවට දෙමළ අළුත් අවුරුද්දෙ අපිට එහෙම කෑම පිඟන් ලැබෙන්නෙ නෑනෙ.
එහෙනම් කට්ටියත් එක්ක හෙට පාන්දරින්ම ලෑස්ති වෙන්නකො, මල්, තෙල්, පහන් එහෙම අරගෙන පිටත් වෙන්න. ලොකු විශ්වාසයක් තියෙනව, මේ ඓතිහාසික ලෙන් විහාරයකට ගොඩ වැදුනාම නම් ඔයාලා ගොඩ කාලයක් තිස්සෙ හොය හොය ඉඳපු ඒ නිවීම ටික වෙලාවනට හරි ලැබේවි කියල.
Theena K. talks about the self publishing process, the importance of great visuals, and his book First Utterance.
Not all superheroes swoop down to rescue people from burning buildings, or save damsels in distress (not that damsels need saving FYI) .
හප්පට සිරි, ඔයාලට කකුළු කරි ගැන කියකිය ඉඳල හොඳටම හවස් වෙලා. මම යනව දඩි බිඩි ගාලා බම්බ, ගාලු පාරෙ ටේස්ට් ඕෆ් ඒෂියා එක පැත්තට. ඒ අතරෙ ඔයාලට හොඳ කඩ මොනව හරි මතක් වුණොත් කමෙන්ට් එකක් දාලා තියන්නකො, අපි හැමෝටම දැනගන්නත් එක්ක.
Here are a few little tips you can incorporate into your daily makeup routine to keep yourself in check, minus the extra breakouts.