Sinhala

කිරි තේ, කහට තේ වගේ නෙවේ මල්ලි ‘බුබුලු තේ’; රු. 500ට අඩුවෙන් ‘බබල් ටී’ බොන්න කියාපු කඩ 4ක්

මේ, ඒක නෙවෙයි කඩ 5කින් ලැයිස්තුව නතර වෙද්දි තමයි මට කල්පනා වුනේ අපි දන්නෙ බබල් ටී කඩ සෑහෙන්න පොඩ්ඩයිනෙ කියල. ඒ නිසා ඔයාලා දන්න කඩයක් දෙකක් හරි එකතු කරල මේ ලැයිස්තුව දිග් ගස්ස ගන්න පොඩි මෙව්වා එකක් දෙන එක ඔයාලගෙ මෙව්වා එක හොඳද.

Read More »
Sinhala

පරණ ටෙලිනාට්‍ය මතක II; අතිශයින් ම 80,90 දශකවල දරුවන්ට පමණයි!

අලුත් අවුරුද්ද මුල ම පරණ කතන්දර මතක් කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මේ ටෙලිනාට්‍ය ගැන කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ. අපේ බුද්ධික ලියපු ටෙලිනාට්‍ය එකතුවට තවත් කොටසක් එකතු කරන්න මං හිතුවේ ඒකයි.

Read More »
Sinhala

කටට රහට බත් වේලක්! රු. 300ට අඩුවෙන් බත් කන්න අළුත්ම කඩ 6 මෙන්න

කොහොම වුණත් කට්ටිය කේන්ති ගන්න කාරි නෑ, ඔයාලා ඉන්න කිට්ටුව මේ වගේ රස බත් වේලක් කන්න තැනක් කිව්වෙ නෑ කියල. පොඩ්ඩක් ඉවසල ඉන්නකො තව සති දෙක තුනක්, අපි අනිවාර්යයෙන්ම තව බත් කඩ ලැයිස්තුවක් දානව.

Read More »
Sinhala

සොබාදහමෙ අපූර්වත්වයට තුරුළු වෙන්න! වනගත නවාතැන් අතරින් ලස්සනම නවාතැන් 11

අන්න ඒ නිසයි අපි මේ කියන්න යන කාරණාව ට්‍රිප් යන්න බලාගෙන ඉන්න හැමෝටම වගේ වැදගත් වෙන්නෙ. වැඩි හරියක්ම, නාගරීකරණයෙන් අත්මිදිලා දවසකට දෙකකට හරි වනගත, සොබාදහම් අත්දැකීමක පහස විඳින්න බලාගෙන ඉන්න අයට.

Read More »