හොඳවයින් එකක් ඕනද?
හොඳ වයින් එකක් තෝරගන්නව කියන්නෙ සාම්ප්‍රදායික ව ඉතාම සූක්‍ෂම ව, වයින් ටේස්ටින් කරල කරපු දෙයක්. ඒත් රු. 2000කට අඩුවෙන් වුණත් සුපිරි වයින් බෝතලයක් ගන්න පුළුවන් තත්ත්වයක් අද පවතිනව.
හොඳ වයින් එකක් තෝරගන්නව කියන්නෙ සාම්ප්‍රදායික ව ඉතාම සූක්‍ෂම ව, වයින් ටේස්ටින් කරල කරපු දෙයක්. ඒත් රු. 2000කට අඩුවෙන් වුණත් සුපිරි වයින් බෝතලයක් ගන්න පුළුවන් තත්ත්වයක් අද පවතිනව.
Find things to do at Christmas in and around Colombo, from festive fun, activities and Christmas.
සීසන් කාලෙනෙ, කොහොමත් පොකට් එක හිඳෙන ගානටම එනව. එහෙමයි කියල මාසෙ පඩිය එනකම් වියදම් ටික ගළප ගන්න පුළුවන් ක්‍රමත් නැත්තෙම නෑ. වැඩේ තියෙන්නෙ කෙල්ලත් එක්ක පාරට බහින්න කලින් හොඳට කල්පනා කරන්න ඕන.
ස්ටාර් වෝර්ස්” කථා මාලාවේ නවතම අදියර : රෝග් වන්. තාරකා සංග්‍රාමයේ තීරණාත්මක සටනින් අපේ වීරයෝ ජය ගනියිද?
ආදරය වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත්ත සේපාලගේ කතාව ඉවර වෙන්නේ ඔය විදියට. අද ඔහු ව්‍යාපාරිකයෙක්. “උට සහ තොට” නමින් පොතකුත් ඔහු පළ කළා. තරුණ කාලයේදී ඔහු කරපු මේ දේ ගැන ඔහු අද දරන්නේ මධ්‍යස්ථ අදහසක්. ඒත් තමන් කරපු දෙයින් මගීන් 300කට ආසන්න කාණ්ඩයක් අපහසුතාවයට පත්වුණු බව මතක් වෙද්දී නම් කණගාටුවක් ඇති වෙන බවයි ඔහු කියන්නේ.
A not for profit organisation focused on developing and supporting, underprivileged and orphaned children.
ලංකාවේ සංගීතයට පෙරළෙන රැළි අතරේ තියෙන අලුත් ම රැල්ල තමයි “කවර් සින්දු” (Cover Songs). යුරෝපීය සංගීත කලාවේ නම් මේක සෑහෙන්න ප්‍රසිද්ධ වුණත්, ලංකාවේ අය මේ වැඩේ හරි විදියට කරන්න ගත්තේ ළඟදී.