නත්තලට ‘ට්‍රැවල් කරන්නයි තෑගි බෙදන්නයි’! ලස්සන, දුෂ්කර ගම්මාන 6ක්
ඉතින් යාළුවනේ මේ නත්තල් නිවාඩුවට යන ටුවර් ටිකට ලොකු අර්ථයක් දෙනව නම් මෙන්න හොඳම අවස්ථා ටික. යාළුවොත් එක්ක කතා බහ වෙලා කල් ඇතුව වැඩේ ප්ලෑන් කරගෙන යන්න. සත්තයි, අරක්කු බියර්, මස් මාළු එක්ක දාන පාටියකට වඩා දාහකින් ආතල් වැඩක් වේවි.