Sinhala

නිවාඩුවට රවුම් ගහන ඔයාට; රු. 500ට අඩුවෙන් වේල් 3 බඩට දාගන්න තවත් සුපිරි කඩ 6ක්

හැබැයි ඉතින් මේ ලිස්ට්වල අඩු පාඩු පුරවන එක, එතකොට ඔයාල දන්න අපි නොදන්න කඩ ලිස්ට් එකට එකතු කරන එක නම් ඔයාලගෙ යුතුකම හොඳද.

Read More »
Sinhala

එක රටයි, කොඩි නවයයි!

ලංකාවේ පළාත් නවයේ කොඩිවල විස්තරේ තමයි මේ. ලාංකිකයෝ විදියට, ජාතික කොඩියේ විස්තරේ විතරක් දැනගෙන ඉඳලා මදි කියලා හිතුණු නිසා තමයි මේ ලිපිය අපි ලිව්වේ. මේවාට අදාළ වෙන තව විස්තර ඔයාලා දන්නවනම්, අපට කියන්න ඕනේ හොඳද.

Read More »
Sinhala

බම්බ කොල්පිටි පැත්තෙ රවුම් ගහනවද? රු. 500ට වේල් 3 බඩට දාගන්න කියාපු කඩ 6ක්

දැන් ඉතින් මොනව කරන්නත් මෙච්චරයි තියෙන්නෙ කියල මේ කඩම හොයාගෙන යන්න කියල එකක් නෑ. මේ වගේම තවත් කඩ සෙට් එකක් අපි හෙටත් ඔයාලට කියනව. ඔහොම ටිකක් ඉන්නකෝ.

Read More »
Sinhala

වාරේ සිරිපා හැටන් පාරෙන් විතරද? සිරිපා කරුණා කරන්න ලස්සනම පාරවල් 5 මෙන්න

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ සිරිපා කරුණා සමයෙ හැටන්, නල්ලතන්නි පාරෙ ඇතිවෙන තදබදයට විසඳුමක් දෙන්න. ඇත්තටම මේ වැඩෙන් තදබදය අඩු වෙන එක විතරක් නෙවෙයි අපේ කොල්ලො කෙල්ලන්ට අපූරු සොබාදහම් අත්දැකම්ක් ගන්නත් පුලුවන්.

Read More »