Trending

Fantastic Beasts and Where to Find Them

Calling all you Muggles: Fantastic Beasts and Where to Find Them is finally here! With a fast paced plot, magnificent special effects and a stellar cast this is a movie that NEEDS to go on your must watch list.

Read More »
Sinhala

නත්තලට රස කේක්, ගන්නවානම් මෙන්න තැන්

ඔන්න යාළුවනේ රස නත්තල් කේක් ගන්න පුළුවන් තැන් 16ක් ම කිව්වා. තවත් ඔයාලා දන්න තැන් තියෙනවනම් කමෙන්ට් කරන්න ඕනේ හොඳද. කොහොම වුණත් කල් නොයවා දැන් ම කේක් ඕඩර් දෙනවනම් කාටත් ලේසියි. ඉතින් මේ ලබන්නා වූ නත්තල, ඔයාලා හැමෝටම රස ම රස නත්තල් කේක් කන්න ලැබෙන, සුබම සුබ නත්තලක් වේවා!

Read More »
Sinhala

ජයලලිතා මළා; ඔබට සතුටුයිද දැන්?

තනිකර ම ටෙස්ටස්ටරෝන්වලින් දුවන තමිල්නාඩු දේශපාලනයට දෙමළ චිත්‍රපටි නිළියක් හැටියට ඇවිල්ලා අන්තිමේ දී මිනිස්සු “අම්මා” කියල කතාකරන තත්ත්වයට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

Read More »
Sinhala

PickMe සහ Uber දෙපලත් අපිට ගණන් උස්සපු හැටි

PickMe සහ Uber සේවා දෙක පහසුයි, අලුත් ක්‍රමයක්, ඒවගේම සාපේක්ෂව අඩු ගාස්තුවක් අය කළ නිසා ප්‍රචලිත වුණා. හැබැයි පහුගිය දා මේ දෙකේම ගණන් ටිකක් වැඩිවුණා. මේකෙන් ලොකු බලපෑමක් වෙනවද?

Read More »
Sinhala

දන්නා නුඩ්ල්ස් පැකට් එක ගැන ඔබ නොදන්න කරුණු 7ක්

ක්ෂණික නුඩ්ල්ස් නොදන්න කවුරුත් නැහැනේ. සමහර විට ආස නැති කෙනෙකුත් නැතුව ඇති. එහෙම අපේ ජිවිත එක්ක බැඳිලා තියෙන නුඩ්ල්ස් එක ගැන අපි නොදන්න දේවල් කිහිපයක් බලමු.

Read More »