Sinhala

භීෂණ සමයේ වෙඩි උණ්ඩයට බිලිවුණු කලාකාමී හදවත් 5ක්

රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරතුංග, නිහාල් සිල්වා, සාගරිකා ගෝමස් වගේ කලාකරුවන්, කලාකාරියන් අද ජීවත්ව හිටියනම්, ඔවුන්ගෙන් කලාවට කොච්චර සේවයක් වෙන්න තිබුණද? ඒත් ජීවත්ව ඉඳපු කාලයේ ඔවුන්ගෙන් ලැබුණු දායාද, ඔවුන්ගේ මතකය කවදාවත් ම අපට අමතක වෙන එකක් නැහැ.

Read More »
Sinhala

වැස්සට ලස්සන වෙන සොබාදහම! ලක්ෂරි කෑම්පින්ග් කරන්න කියාපු කෑම්ප් සයිට් 8ක්

පායල පායල වැස්සාම, වට පිටාවෙ ගස් කොළන් පීදිලා සොබාදහමට එන අපූර්වත්වය දන්නෙ නිතර දෙවේලෙ ගහ කොළ එක්ක ඉන්න මිනිස්සු තමයි. හැබැයි ඉතින් එහෙමයි කියල නගරබදව ඉන්න අපිට ඒ සුන්දරත්වය අත්විඳින්න තහනමක් තියෙන එකක්යැ. වැඩේ තියෙන්නෙ පවුල් වුනාට පස්සෙ බිරිඳව, ළමයින්ව දාලා තනියෙන් යන්නත් බෑ.

Read More »
Sinhala

ඒ කාලේ බැන්ද තාලේ

හඳපානේ පැන යන ජෝඩු, දීග යන ගැහැණු වගේ ම, බින්න බැහැපු පිරිමිත් අද සමාජයේ ජීවත් වෙනවා. ඇවැස්ස විවාහත් සම්පූර්ණයෙන් ම නැතිවෙලා නැහැ. එක ගෙයි කෑම නම් අපේ සමාජයෙන් තුරන් වුණු ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. මේ කොහොම වුණත්, දැන් සමාජයේ බොහෝවිට දැකගන්න ලැබෙන්නේ නීතියට අනුකූලව වෙන විවාහ විතරයි.

Read More »
Sinhala

කෝච්චිවල යන හැමෝම අනිවාර්යයෙන් දැනගන්න ඕන ඉතිහාසගත දුම්රිය අනතුරු 6ක්

රස්සාව වගේම සමහර උදවිය පරස්තාව කර ගන්නෙත් මේ කෝච්චිවල, බස්වල උදව්වෙන්. ඒ විතරක් නම් බැරියැ සමහරු නිදා ගන්න, පත්තරේ බලන්න පවා පාවිච්චි කරන්නෙත් කෝච්චියෙ, බස් එකේ යන වෙලාව.

Read More »
Sinhala

ජංගම ජීවිත ගෙවන අහිකුන්ටක ජනතාව

නූතන සමාජයට හැඩගැහෙන්න පුළුවන්කම තිබුණත්, ඒ වෙනුවට තමන්ගේ සංස්කෘතිය තෝරාගන්න නැඹුරු වෙන අහිකුන්ටක ජන කණ්ඩායම් ගැන තව රසවත් තොරතුරු බොහොමයක් තියෙනවා. පස්සේ දවසක ඒ ගැනත් අපි සඳහනක් කරන්නම්.

Read More »