සම්මුතිවාදී වෘත්තීය දේශපාලඥයා වෙනුවට විකල්ප දේශපාලඥයා තෝරා ගැනීම
ඇමෙරිකා එක්සත් ජනපදයේ සංකීර්ණ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය දෙස බැලීමේ දී පවතින ක්‍රමය පවත්වාගෙන යාම සඳහා වඩාත් සුදුසු සහ අත්දැකීම් සහිත අපේක්ෂකයා ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වන නමුත්, ඇමෙරිකානු ජනතාව ඇය වෙනුවට දේශපාලනයට සම්පූර්ණයෙන්ම නවකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයෙකු තෝරා පත්කරගත්තේ ඇයි?