Sinhala

වැස්ස වෙලාවට වීල් එකක්?; පටස් ගාලා වාහනයක් ලඟටම ගෙන්න ගන්න, කියාපු ඔන්ලයින් ටැක්සි සේවා 6ක්.

වැඩේ කියන්නෙ වැස්ස වෙලාවට නම් මේවයෙත් ටිකක් ට්‍රැෆික්. බාග වෙලාවට ටැක්සියක් අල්ල ගන්න විනාඩි 5ක් 10ක් ඉන්න වෙන්නත් ඉඩ තියෙනව. කොහොම වුනත් මොකද රස්තියාදු වෙන්නෙ නැතුව ගෙදර යන්න පුලුවන් නම්, නේ?

Read More »
Sinhala

ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය විදේශ ලේඛකයෝ 10 දෙනෙක්

ලංකාව ගැන විස්තර ලෝකයට ගෙන ගිය කතුවරයන්ගේ ලැයිස්තුව මෙපමණක් නෙවෙයි. ඔනෙසික්‍රිටස්‌, ඉරටොස්‌තිනිස්‌, හුඩෝ, ඉත්සිං, පාඕචාං, ජෝන් ෆයිබස්‌, තෝමස්‌ ස්‌කිනර්, විලියම් ස්පිල්බර්ග්, එමර්සන් ටෙනන්ට්‌, තෝමස්‌ ස්‌කිනර් සහ ලෙනාඩ් වුල්ෆ් වගේ තවත් කතුවරයන් ගණනාවක් මේ ගොන්නට එකතුවෙනවා. අපි ඇහින් නොදැකපු එදා ලංකාව ගැන විස්තර කියවෙන මේ වගේ වාර්තාවන් ඇත්තට ම අපටත් හුඟක් වැදගත්.

Read More »
Sinhala

සීතල නැතිකර ගන්නත් එක්ක බොමුද උණු සුප් කෝප්පයක්?; රු. 300ට අඩුවෙන් චිකන් සුප් බොන්න කියාපු කඩ 8ක්

මේකත් බීමක් තමයි, එකම අවුල තියෙන්නෙ කොච්චර බිව්වත් බඩ පිරෙනව මිසක් බඹර පදමට එන්නෙ නැති එක. ඒත් අවුලක් නෑ, ඇඟට හොඳයිනෙ කියල හිත හදා ගමු.

මේ ‘රස, චිකන් සුප්’

Read More »
Sinhala

2017 අයවැය ඔබට කොහොමද?

ස්කෝලෙ දි පොත බලාගෙන ශබ්ද නගා පාඩම කියවන්න ඉගෙනගන්න එකේ තියෙන වැදගත්කම, ‘වැදගත් විදියට’ ඇනුම් අරින්නෙ කොහෙමද, වගේ දේවල් ඇරුණම මේ පාර අයවැයේ තියෙන වැදගත් දේවල් මොනවද?

Read More »
Sinhala

ලංකාවම කම්පා කළ, බිහිසුණු මිනීමැරුම් – III

අහස පොළොව නුහුලන මේ වගේ අපරාධ කරන්න, මනුස්සයෙක්ට කොච්චර රුදුරු හිතක් තියෙන්න ඕනෙද? එවන් අපරාධයක් කළාට පස්සේ, හිත හදාගෙන ඔවුන් නින්දට යන්නේ කොහොමද?

Read More »
Sinhala

ඩෙසට් එකට චොකලට් බේරෙන බනිසක්; රු. 200ට අඩුවෙන් ඉක්ලෙයාර්, ඩෝනට් කන්න කියාපු කඩ 6ක්

වැඩේ කියන්නෙ චොකලට් රසයෙන් අනූන, කනකොට කට දෙපැත්තෙන් චොකලට් බේරෙන තරමට චොකලට් දාලා හදන මේ අතුරුපසවල හොඳ, රස ඒව කන්න තියෙන තැන් ගැන කට්ටිය හරි හැටි දන්නෙ නැති එකනෙ.

Read More »