මොකට තියෙනවද කියල තේරෙන්නැති දේවල් 6ක්
කාලයක් අපට නැතුව ම බැරි ව තිබුණු සමහර දේවල් දැන් නම් මොකට තියෙනවද කියල හිතෙන තරමට වැඩකට නැති දේවල් වෙලා. ඒත් ඒවා තාමත් තියෙනවා! ඒත් මොකටද?
කාලයක් අපට නැතුව ම බැරි ව තිබුණු සමහර දේවල් දැන් නම් මොකට තියෙනවද කියල හිතෙන තරමට වැඩකට නැති දේවල් වෙලා. ඒත් ඒවා තාමත් තියෙනවා! ඒත් මොකටද?
ගේය පද රචනාවන්ට ජීවය ලබා දෙමින්, නාද මාධූර්යයෙන්, ලයාන්විත හඬින් අපේ සිත් සතන් පිනවූ සොඳුරු ගාන්ධර්වයාණෙනි, ඔබට සුබ ගමන්!
හැරත් මේක ටිකක් පොෂ් බීමක්නෙ. තියෙන්නෙත් ටිකක් පොෂ් තැන්වල. විශේෂම දේ තමයි කොක්ටේල් කියන්නෙ උගුරට හොරා අරක්කු බොන්න පුලුවන් සුපිරි ක්‍රමයක් වෙච්ච එක. ඒ නිසාමයි මේව මෙච්චර ගණන්.
ලෝකයෙ කොහොම වුණත් ලංකාවෙ නම් ඉතින් සිංදුවලින් ඉතිහාසය කිව්වෙ ඇන්ටන් ජෝන්ස් මහත්තයම තමයි. ඒකත් එසේ මෙසේ විදියකට නෙවෙයිනෙ, හීන් සීරුවෙ අහල කතාව රසවිඳින අයට එහෙමයි බොංගෝ, ඩොල්කි පාරක් ගගහ නට නට සිංදුව රස විඳින අයට එහෙමයි.
ඇත්තම කිව්වොත්, මේ වගේ වැඩසටහන් දකින්න ලැබුණු අපේ පරම්පරාව හරිම වාසනාවන්තයි. මොකද අද බිහිවෙන ළමයින්ට ඒ වගේ ගුණාත්මක නිර්මාණ දකින්න නොලැබෙන තරම්. වසර ගණනාවක් ගිහිල්ලත්, මේ වැඩසටහන් ගැන මතකය, ඒ ගීත ගැන මතකය අපේ හිතේ තියෙන්නෙත් ඒවායේ තිබුණු සුවිශේෂී බව නිසාමයි.
What should you know about breast cancer?
වැස්ස කාලෙ පටන් ගැන්මත් එක්ක දළු දාලා එන ගස් කොළන් පරිසරයට ගේන්නෙ හරි අපූරු සුන්දරත්වයක්. වේළිලා ඉරි තලල ගියපු පොළවෙ අතරින් පතර එබිකම් කරන පැළෑටි, මහ පොළවෙන් හමන පුස්ඹ හරිම ආශ්වාදජනකයි. කොටින්ම කියනව නම් ඇඟේ දැවටෙන හුළං පොදට පවා පුදුම විදියට ආදරේ හිතෙනව.
මේ ශ්රී ලංකාව සිම්බාබ්වේ දේශයේ ඔක්තෝබර් මස 29 වැනිදා සිට නොවැම්බර් මස 23 දක්වා දියත් කරන ක්රිකට් සංග්රාමය ගැන තොරතුරුයි.