Weekend Wrap (Oct 28 – Oct 30)
It looks like an eventful weekend this weekend and if you don’t have anything to do, check out all of our events at KARAMU
It looks like an eventful weekend this weekend and if you don’t have anything to do, check out all of our events at KARAMU
Street harassment, eve teasing, whatever else you want to call the daily verbal (and sometimes physical) abuse on the streets of Sri Lanka.
Here’s a (short) list of places where you can find medical care in Sri Lanka. Dental, mental, emergencies, we’ve got you covered!
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ පඩි කටේ තියල කට්ටිය රිම් එකෙන් යන මේ දවස් ටිකට බඩ ගින්න නිවා ගන්න පුලුවන් සුපිරි ස්ට්‍රීට් ෆුඩ් කඩ ටිකක් කියන්න. එතකොට කට්ටියට හිස් බඩ ගෙදර යන්න ඕන වෙන්නෙ නෑනෙ.
ඇත්තම කිව්වොත්, එකක් දෙකක් ඇරෙන්න, මේවයින් බොහොමයක් ඒවා බොළඳ ප්‍රේම කතා (අර මල් පොත් කියන ජාතිය). ඒ වුණාට ඉතින් යෞවනයේ එළිපත්ත උඩ ඉඳපු අපේ හුඟක් අයට, ඒ කාලේ මේවා සිරා ලව් කතා. පාඩම් පොත් අස්සේ හංගගෙන කියවපු මේ වගේ තවත් නවකතා ඔයාලගේ මතකෙට එනවා ඇති. ඒවාත් පහළින් කමෙන්ට් එකක් දාන්නකෝ හොඳද.
ගෙදරට ඉන්න, පාරට යන්න අඳින්න, රෑට පොරවන්න විතරක් නෙවෙයි හදිස්සියට බෙඩ් ෂීට් එකක් විදියට පාවිච්චි කරන්නත් කියාපු ඇඳුමක්නෙ සරම කියන්නෙ.
ලංකාව කියන්නේ පුංචි රටක්. ඒ නිසා “මේ සේරම බලා කියාගන්න දවසක් දෙකක් මදැයි” කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි බව කියන්නම ඕනේ. මොකද මේ පුංචි රට ඇතුළේ අඟලක් අඟලක් ගාණේ රස විඳින්න පුළුවන් දේවල් එමටයි.
If you’ve ever wondered of an easily accessible place to sit down, relax, and watch the sun set, we’ve got a little list of nice spots here for you.
පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන අපි කිළිනොච්චිය බලා පිටත්වූයේ WINGS16 සංස්කෘතික උත්සව මාලාවේ පලමු උත්සවය සඳහා සහභාගී වීම සඳහායි. අපේක්ෂාවේ පියාසැරිය ලෙස තේමාගතකර තිබූ මෙම උළෙලේ අරමුණ වූයේ රට තුළ පවතින වෙනස් සංස්කෘතීන් පිළිබඳ අනයෝන්‍ය අවබෝධයක් ලබාගැනීම තුළින් ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමයි.