ඔෆිස් එකේ සද්දේ අවුල්ද? එහෙනං හිත සන්සුන් වෙන්න මෙන්න මේ සයිට් ටික අහල බලන්න
සද්දේ වැඩිවුණාම වැඩක් කරගන්න අමාරු වෙලාවල් ගැන හිතල සත්ගුණවත් පුද්ගලයෝ වගයක් හිතේ කලබල සන්සුන් කරන සද්ද ටිකක් දාල සයිට් වගයක් හදල තියෙනවා.
සද්දේ වැඩිවුණාම වැඩක් කරගන්න අමාරු වෙලාවල් ගැන හිතල සත්ගුණවත් පුද්ගලයෝ වගයක් හිතේ කලබල සන්සුන් කරන සද්ද ටිකක් දාල සයිට් වගයක් හදල තියෙනවා.
සාමන්‍ය භික්ෂුවකගේ ක්‍රියාකරීත්වයෙන් ඔබ්බට ගොස් පාලකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා පීඩනයට පත් ජනතාව වෙනුවෙන් හඬ නැගූ හිමි නමක් වශයෙන් ප්‍රසිද්ධියක් අත්පත්කර ගැනීමට සමත්වන උන් වහන්සේ…
Doctor Strange is Marvel’s newest cinematic Superhero. Here’s what we thought of the movie.
මේ යක්ෂයන්, යක්ෂණියන්ගේ කතාන්දරවල ඇත්ත, නැත්ත හරියටම කියන්න අමාරුයි. මේවා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන අය වගේම, මේවා තඹේකට නොසළකා හරින අයත් අපි අතරේ ඉන්නවා. කොහොම වුණත්, මේවා අපේ සම්ප්‍රදායේ කොටස්. ඒ නිසා ඒවා ගැන දැන කියාගෙන ඉන්න එක කොයිකටත් හොඳයි නේ.
එහෙමයි කියල ඉතින් ඇක්ෂන් කැමරා නොගෙන ඉන්නත් බෑනෙ. අන්න ඒ නිසා අපි හිතුවා ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. ඒකයි කොහොම හරි හොයල හොයල, ලංකාවෙ ගන්න තියෙන, ගාන අඩු, හොඳ ඇක්ෂන් කැමරා ටිකක් හොයා ගත්තෙ.
සාමාන්‍යයෙන් නිර්භීතකම, සමාජශීලිත්වයවගේ දේවල් අපි සලකන්නෙ ධනාත්මක ගතිගුණ හැටියටයි. ඒ වගේම බය, කුලෑටි ගතිය, ලැජ්ජාව වගේ වගේ දේවල් සෘණාත්මක ගතිගුණ හැටියටයි සැලකෙන්නේ. හැබැයි රටක් හැටියට අපේ ළමයින්ට පොඩි කාලෙ ඉඳන් හිතාමතාම සෘණාත්මක ගතිගුණ පුරුදු කරන එකම රට ලංකාව වෙන්න ඕන.
ෆිල්ම් එකක් නොබලා අමුතු ලෙඩක් වගේද? එහෙනං අමුතු දොස්තර ව බලන්න යමුද?
කාලයක් අපට නැතුව ම බැරි ව තිබුණු සමහර දේවල් දැන් නම් මොකට තියෙනවද කියල හිතෙන තරමට වැඩකට නැති දේවල් වෙලා. ඒත් ඒවා තාමත් තියෙනවා! ඒත් මොකටද?
ගේය පද රචනාවන්ට ජීවය ලබා දෙමින්, නාද මාධූර්යයෙන්, ලයාන්විත හඬින් අපේ සිත් සතන් පිනවූ සොඳුරු ගාන්ධර්වයාණෙනි, ඔබට සුබ ගමන්!
හැරත් මේක ටිකක් පොෂ් බීමක්නෙ. තියෙන්නෙත් ටිකක් පොෂ් තැන්වල. විශේෂම දේ තමයි කොක්ටේල් කියන්නෙ උගුරට හොරා අරක්කු බොන්න පුලුවන් සුපිරි ක්‍රමයක් වෙච්ච එක. ඒ නිසාමයි මේව මෙච්චර ගණන්.