රිම් එකෙන් යන දවස් වලට! රු. 300ට අඩුවෙන් ස්ට්රීට් ෆුඩ් රස බලන්න කියාපු කඩ 6ක්
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ පඩි කටේ තියල කට්ටිය රිම් එකෙන් යන මේ දවස් ටිකට බඩ ගින්න නිවා ගන්න පුලුවන් සුපිරි ස්ට්රීට් ෆුඩ් කඩ ටිකක් කියන්න. එතකොට කට්ටියට හිස් බඩ ගෙදර යන්න ඕන වෙන්නෙ නෑනෙ.