Sinhala

අපේ රහට නියමෙට කැපෙන පිටරට බතක්!; රු. 500ට අඩුවෙන් මොන්ගෝලියන් කන්න කියාපු කඩ 10ක්.

අමාරුම වැඩේ තමයි ඔය වෙලාවට හැමදාම කන රයිස් කොත්තු වලට වෙනසක් දෙන්න පුලුවන් කඩයක් හොයා ගන්න එක.
ඒ නිසාමයි වට පිටාවෙ ඇවිදල කරල කටට රහට මොන්ගෝලියන් රයිස් පාරක් දාන්න පුළුවන් කඩ ටිකකුත් හොයා ගත්තෙ.

Read More »
Sinhala

ආදරය අහිමි වුනාද?; ඉක්මන් තීරණයක් ගන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ 10ක්

අපි දන්නව බොක්කෙන් කරපු ලව් එකක් එහෙම එක පාරට අමතක කරල ආතල් එකේ ඉන්න බෑ කියල. අන්න ඒ නිසයි බූට කාපු ගමන්ම හිත හදාගන්න පැත්තට බර වෙලා මොළේ කල්පනා කරල වැඩ කරන්න ඕන.

Read More »
Sinhala

කාලයේ වැලි තලාවෙන් නොවැසුණු, සුපතළ ප්‍රේම කතා 5 ක්

දිවි පරදුවට තියලා ආදරය කරපු දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා, ප්‍රේමය නිසා සැප සම්පත් අහිමි කරගත් සාලිය – අසෝකමාලා, ආදරය වෙනුවෙන් සටන් කරපු රාමා – සීතා, අසම්මත පෙමක පැටළුණු දස්කොන් – ප්‍රමිලා ,කුල භේදයෙන් බැට කෑ මේට්ලන්ඩ් – ලොවිනා වගේ අය අදටත් අපි අතර ඉන්නවා, ඉස්සරහටත් ඉඳීවි.

Read More »