එලොව පොල් පේනව කියල කතාවට කිව්වට ඇත්තටම අඟහරු බලන්න පුළුවන් වෙයිද?
අඟහරුවලට යන්න හදපු අලුත්ම සැලසුම ගැන පොඩ්ඩක් බලමු
අඟහරුවලට යන්න හදපු අලුත්ම සැලසුම ගැන පොඩ්ඩක් බලමු
මේ වගේ ගීත ඇහෙද්දී අපේ හිත් අතීතයට ඇදිලා යන්නේ ඉබේටම. ඒ අතරින් සමහර ටෙලිනාට්‍ය ගීත අපි ඇහුවේ බොහොම මෑතකදී වුණත්, අවුරුදු විසි, තිස් ගණනකට කලින් බිහිවෙච්ච ටෙලිනාට්‍යවල තිබුණු තාත්ත්වික බව මේවයෙත් අඩුවක් නැතුවම අපට දැකගන්න ලැබුණා.
වර්තමානය කෙසේ වෙතත්, අතීතය කියන්නේ අපට අමතක කරන්න බැරි දෙයක්. මේ අතීතය තුළ මුසු වෙච්ච ආදරය, විරහව, එහෙමත් නැත්තන් වෙනත් හැඟීමක් ගෙන දුන්නු අත්දැකීම් රැසක් තියෙනවා. ඒවා තමන්ගේම අත්දැකීම් වෙන්නත් පුළුවන්. නැත්තන් වෙන කෙනෙක්ගෙන් තමන් අහපු, දැකපු දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත්, කලාකරුවෙක් කැටයම් කරන පද වැලක ගොඩක් වෙලාවට මුදාහැරෙන්නේ මෙන්න මේ වගේ අත්දැකීම්. අපි මේ දක්වලා තියෙන කතාන්දර කියවද්දී, ඔයාලටත් ඒක තේරුම් යන්න ඇති.
Life is like a box of chocolates, you never know what you’re going to get. Unless you read this YAMU article, because we’ll tell you.
ඒ කාලේ ඉතින් ගෙදරක රූපවාහිනියක් තියෙනවා කියන්නේ, අද කාලේ ගෙදර ලැම්බෝගිනියක් තියෙනවා වගේ තමයි. දැන් නම් රිමෝට් එක හතර අතට ඔබලා, වැඩසටහන් බලන්න පුළුවන්කම තිබුණට, ඉස්සර තිබුණේ චැනල් කීයෙන් කීයද? අඟල් දොළහේ කළු සුදු රූප පෙට්ටිය ඉස්සරහ ගෙදර හැමෝමත් එක්ක වාඩිවෙලා, ඇස් කන් අයාගෙන රූපවාහිනිය බලපු කාලයක් ඔයාලටත් තියෙන්න ඇති.
කොහොම වුනත් මේ සිංදු ටික ඇති පදමට අහල පද පේලි ටික මතක තියාගෙන ඉන්න එකෙන් නම් පාඩුවක් වෙන එකක් නෑ. අපි කිව්ව වගේ යාලුවො සෙට් වුනු වෙලාවක දමල අරින්න බැරියැ කට්ටියට පැය ගාණක් තිස්සෙ නටන්න.
හැබැයි ඉතින් ඒ විදියට එන්නෙ ඉටෑලියන් ස්ටයිල් එකට පැස්ටා හැදුවාම තමයි. ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හැදුවාම එන්නෙ වෙන රසක්. සැර ටිකක් වැඩි, චීස් බේරෙන තරමටම නැති, එතකොට කැරට්, ලීක්ස් ටිකකුත් එකතු වුනු, ඇත්තටම ඒකත් නියම රසක්.
To find out which charities are credible, we’ve put down some do’s and don’ts when it comes to choosing a charity to give to.