10 Lankan Recipes You Can Try at Home
A quick guide to feeling a little like Master Chef Sri Lanka!
A quick guide to feeling a little like Master Chef Sri Lanka!
අපි දන්නව බොක්කෙන් කරපු ලව් එකක් එහෙම එක පාරට අමතක කරල ආතල් එකේ ඉන්න බෑ කියල. අන්න ඒ නිසයි බූට කාපු ගමන්ම හිත හදාගන්න පැත්තට බර වෙලා මොළේ කල්පනා කරල වැඩ කරන්න ඕන.
දිවි පරදුවට තියලා ආදරය කරපු දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා, ප්‍රේමය නිසා සැප සම්පත් අහිමි කරගත් සාලිය – අසෝකමාලා, ආදරය වෙනුවෙන් සටන් කරපු රාමා – සීතා, අසම්මත පෙමක පැටළුණු දස්කොන් – ප්‍රමිලා ,කුල භේදයෙන් බැට කෑ මේට්ලන්ඩ් – ලොවිනා වගේ අය අදටත් අපි අතර ඉන්නවා, ඉස්සරහටත් ඉඳීවි.
A list of children’s parks and play pens in and around Colombo.
Everything you need to know about sarees in Sri Lanka.
හිමිදිරි උදයෙ කුලුඳුල් හිරු කිරණ ගං ඉස්මත්තට වැටෙද්දි පින්නෙන් වැහුණු ගස් කොළන් නිලට නිලේ දිස්න දෙන ලස්සන, තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ ඇඟ මැලි කඩන ගතට ගේන ප්‍රබෝධය, හිතේ හැටියට විඳ ගන්න ගං ඉවුරක් තරම් සුදුසු තැනක් නම් තවත් නැති තරම්.
සාමාන්‍යයෙන් ආණ්ඩුව ආස නැති චිත්‍රපටි තහනම් කරන එක ලංකාවට අලුත් දෙයක් නෙවෙයි නේ. ඒත් ඇත්තට ම මේ චිත්‍රපටිය තහනම් කළේ ඇයි කියල දන්නවද? දන්නෙ නැත්නම් මේක කියවන්න.
We’ve selected a bunch of Instagram accounts that shows Sri Lanka at its finest.
එහෙම දුවල දුවල මහන්සි වුනාට පස්සෙ දාඩියෙන් තෙත් වුනු ඇඳුම් එක්ක ගහක් යටට හරි පොඩි කඩයක් ඇතුලට හරි යන්නෙ වෙන දෙයකට නෙවෙයිනෙ, වේලිලා ගියපු තොල කට තෙමා ගන්න. දිව ගිලෙන්න යන තරමෙ පිපාසයක් දැනෙද්දි කොහොම වාව ගන්නද?
The weekend is back with a whole host of things to do. If you have no plans, have a look at our Karamu section.