Sinhala

ආයෙත් රස බලමුද? 90 දශකයේ අපි කාපු අමතක නොවෙන කෑම ජාති 10ක්

ඔයා ආසම කඩචෝරු ජාති වලින් මල්ල ගාණෙ අරගෙන එතන ඉඳන්ම කන්න පටන් ගන්න. ඒ අතරට ඉස්කෝලෙ ඇරිලා කෑ ගගහ ගෙදර දුවන පොඩ්ඩො දිහාත් බලාගෙන හිටිය නම් ඔයාටත් නොතේරීම ඔයාගෙ හිත, ඔයාව ළමා කාලයට ගෙනයාවි.

Read More »
Sinhala

සොඳුරු ගාන්ධර්වයෙකුගේ සිනමා මතක

සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සලකුණ බඳු වූ ඔහු, අපෙන් සමු ගත්තේ 2008 අවුරුද්දේ අද වගේ දවසක. ඉදින් මේ අලුත් කළ මතකය, සංගීතය වෙනුවෙන් එතුමා කළ අද්විතීය මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාරයක් ම වේවා!

Read More »
Sinhala

සුදු පෙණ කැටි විසිරෙන සැඩ රළෙන් හැඩ වෙන! ලංකාවෙ ලස්සන බලකොටු 7ක්

මළ හිරුගෙන් රත් පැහැ ගැන්වුනු ක්ෂිතජය දිහා මේ සැඩ රළ පාරට උඩින් බලන්න තියෙනව නම්, වාරකන් වෙරළක තනිවුනු ඔයාගෙ හිතේ ක්ෂණයකින් පහල වුනු සිතුවිල්ලක් වෙන්න පුලුවන්.

Read More »
Sinhala

ගමට නමක් හැදුණු හැටි

ගම්වලට නම් හැදුණෙත් ඔයිට සමාන විදියට. භූමි ලක්ෂණ, ගස් වල්, සත්තු සීපාවන් වගේ නොයෙකුත් දේවල් මුල් කරගෙන තමයි මේ ගම්වලට ඒ නම් පට බැඳුණේ. ඉතින් ඒ වගේ පසුබිම් කතා කිහිපයක් ගැන කතා කරන්නයි මේ සූදානම.

Read More »
Sinhala

කිචි කවාගන්නේ නැතුව හිනාවෙන්න, බලන්නම ඕනේ සිංහල කොමඩි චිත්‍රපටි 9ක්

ඇත්තම කිව්වොත්, හොඳ විකට චිත්‍රපටියක් නම් කී සැරයක් බැලුවත් අවුලක් නැහැ ; බලපු පළමුවෙනි සැරේ වගේම හිනා යනවා. ඔයාලටත් මතක් වෙන ඒ වගේ තවත් චිත්‍රපටි තියෙනවද? එහෙනම් පහළින් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Read More »