Diwali is the festival of Lights celebrated to mark the victory of Light over Darkness; Good over Evil.
Planning to move to Australia? Here’s how to get a visa, a job, and a plan.
අන්න ඒ නිසයි අපි හිතුවෙ කැලෑ ඇතුලෙ හැංගිලා තියෙන ලස්සන දිය ඇලි ටිකක් ගැන ඔයාලට කියන්න. සමහර විට ඔයාලා මේ ඇලි වල නම් වත් අහල නැතුව ඇති. එහෙමයි කියල අවුලක් ගන්න ඕන නෑ. මොකද ඒව පිහිටල තියෙන තැන් පවා අපි කියනවනෙ.
එදිනෙදා සුපර්මාකට් එකට, එහෙමත් නැත්තන් ගෙවල් ළඟ තියෙන සිල්ලර කඩේට ගියාම හොයාගන්න ලැබෙන සුලබම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් වර්ග හතරක් අපි තෝරගත්තා. මේ එකක්වත් ප්‍රිමියම් කාණ්ඩෙට නොවැටෙන, සාමාන්‍ය ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. Elephant House, Alerics, Kotmale, සහ Highland තමයි අපි මේ විදියට රස බැලුවේ.
අඟහරුවලට යන්න හදපු අලුත්ම සැලසුම ගැන පොඩ්ඩක් බලමු
මේ වගේ ගීත ඇහෙද්දී අපේ හිත් අතීතයට ඇදිලා යන්නේ ඉබේටම. ඒ අතරින් සමහර ටෙලිනාට්‍ය ගීත අපි ඇහුවේ බොහොම මෑතකදී වුණත්, අවුරුදු විසි, තිස් ගණනකට කලින් බිහිවෙච්ච ටෙලිනාට්‍යවල තිබුණු තාත්ත්වික බව මේවයෙත් අඩුවක් නැතුවම අපට දැකගන්න ලැබුණා.