Sinhala

එදා මෙදා තුර අපි අහපු ලස්සනම ටෙලි නාට්‍ය තේමා ගීත – I

ගීතයක් නොවුණත්, රතු රෝස ටෙලි නාට්‍යය බලපු ඕනෙම කෙනෙක් දන්නවා ඒකෙ තේමා සංගීතය කොච්චර ලස්සනද කියලා. රතු රෝස ටෙලි නාට්‍යය විකාශය වෙද්දී අපි ගොඩක්ම පොඩියි. ඒත් කීර්ති පැස්කුවල් මහත්මයා නිර්මාණය කරපු මේ තේමා සංගීතය අපේ මතකයේ අදටත් තියෙනවා.

Read More »
Sinhala

පොත් ප්‍රදර්ශනයට ගියාම අපට හමුවෙන චරිත 7ක්

ලංකාවේ නන් දෙසින්, නා නා විධ පිරිස් ඇදෙන උළෙලක් විදියට බී.එම්.අයි.සී.එච් එකේ තියෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්. ඉතින් අමුතු චරිත බර ගාණක් මේ අතරේ ඉන්නවා. ඒ අතරින් අපි හිතුවා අපට බොහොම සුලභ විදියට දැකගන්න පුළුවන් චරිත 7ක් ගැන කතා කරන්න.

Read More »
Sinhala

සිකුරාදා දිහාවට පොත් ප්‍රදර්ශනය බලන්න යනවනම් අනිවාර්යයෙන්ම දැන ගන්න ඕන කරුණු 10ක්

මේක කියවල පොත් ප්‍රදර්ශනයට ගියානං අමාරුවේ වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියල අපි හිතනවා. මොකද අවුරුදු ගාණක් තිස්සෙ සැලසුම් නොකර ගිහිල්ල කාපු කටුවලින් පාඩම් ඉගෙනගෙන තමයි මේ කියන්නෙ.

Read More »
Sinhala

සොබාදහම රස විඳින්න දුරට යන්න වෙලා නැද්ද? උදේ ගිහින් හවස එන්න කොළඹ අවට ලස්සන තැන් 6ක්

ඔය අන්තිමට කියපු තැන් දෙක ගැන නම් අපේ ලොකු සතුටු දායක අදහසක් නෑ. කෝකටත් කියල ඔයාලා දන්න තැනුත් පහලින් කමෙන්ට් කරන්න. එතකොට අපිට වගේම අපේ යාලුවන්ටත් බලා ගන්න පුලුවන්නෙ.

Read More »