Animal Welfare in Sri Lanka : How & Where to Help
Cute, furry, and homeless? Here’s who can help.
Cute, furry, and homeless? Here’s who can help.
හැඩට ඉන්න හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්ව ගන්න කවුද අකමැති නේ. එතකොට රසට කන්න වගේම ලස්සනට අඳින්නත් පුලුවන්. අනික ලෙඩ දුක් ඇති වෙනවත් අඩුයි. කොටින්ම කියනව නම් සතුටින් ඉන්න මනුස්සයගෙ ආයු කාලයත් වැඩියිලුනෙ.
“”උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ””; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති.
ඒ අතින් ගත්තාම 80, 90 දශකයෙ ඉපදුණු අපි නම් සෑහෙන්න වාසනාවන්තයි. කොළඹ ඉපදුණත් රස බර ළමාවියක මතකයන් අපිට ඉතුරු වුනා. ඉස්කෝලෙ ඉස්සරහ විකුණන්න තිබුණු අච්චාරු, බොම්බයි මොටයි කකා පිස්සු කෙලපු හැටි…
ඒ කාලේ අපට ටියුෂන් පන්තිවල මුණගැහුණ චරිත ගැන කියන්න ගියොත් පිටු ගාණක් වුණත් ලියන්න පුළුවන් වෙයි. බොහොම අමාරුවෙන් තමයි මේ එයින් දොළොස්දෙනෙක් විතරක් තෝරාගත්තේ. ඔයාලගේ මතකෙට එන තවත් මේ වගේ චරිත තියෙනවනම්, පහළින් කමෙන්ට් කරන්නකෝ. පස්සේ දවසක එයාලා ගැනත් කතා කරන්න බැරියැ.
For people with no plans, here are a couple of things taking place over the weekend.
සිංහල සාහිත්‍යය, සිංහල සිනමාවට සංක්‍රමණය වෙච්ච අගනා අවස්ථා කිහිපයක්