නිවාඩුවට.. ට්‍රිප් යන කට්ටියට; සුපිරි Adventure අත් දැකීම් 6ක්
ඒක නෙවෙයි, මෙන්න මේකත් මතක තියා ගන්න. ඇඩ්වෙන්චර් කියන්නෙ ජීවිතයයි, ආසවයි අතර කෙලින පිස්සුවක්. තමන්ගෙ වගකීම තමන් බාර ගන්න ඕන.
ඒක නෙවෙයි, මෙන්න මේකත් මතක තියා ගන්න. ඇඩ්වෙන්චර් කියන්නෙ ජීවිතයයි, ආසවයි අතර කෙලින පිස්සුවක්. තමන්ගෙ වගකීම තමන් බාර ගන්න ඕන.
හෙට ගන්න ඉන්න පොත් ටිකේ ලැයිස්තුවක් එහෙම හදාගෙන ලෑස්තිවෙලා ඉන්න මේ වෙලාවේ, ඒ ගොන්නට එකතු කරගන්න හොඳ පරිවර්තන පොත් ටිකක් ගැන කියන්නයි මේ සූදානම.
Holidays are most wonderful when it falls on a Friday or a Monday and so it has this weekend. Hoorah!
Here’s a (rather small) bunch of Sri Lankan books we’d really recommend.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ගිහිල්ල බඩගිනි වුනොත් මේ තැන් වලට ගිහිල්ල බලන්න
මොකද මේව පිහිටල තියෙන්න නිකන් කැළේ නෙවෙයි. ජාතික වනෝද්‍යාන ඇතුලෙ. අපි හිතනව කට්ටිය අාස ඇති කියල, වන සත්තු පිරිච්ච කැළේක ගිණි මැලයක් ගහගෙන ටෙන්ට් එකක් ඇතුලෙ රැයක් ගත කරල එන්න.
Here’s a quick guide to gauging your local Minister of Parliament’s performance.
ගීතයක් නොවුණත්, රතු රෝස ටෙලි නාට්‍යය බලපු ඕනෙම කෙනෙක් දන්නවා ඒකෙ තේමා සංගීතය කොච්චර ලස්සනද කියලා. රතු රෝස ටෙලි නාට්‍යය විකාශය වෙද්දී අපි ගොඩක්ම පොඩියි. ඒත් කීර්ති පැස්කුවල් මහත්මයා නිර්මාණය කරපු මේ තේමා සංගීතය අපේ මතකයේ අදටත් තියෙනවා.
මේ කඩ 13 හැරුණාම Miti’s Cafe, Bliss Lounge, Colombo Fort Cafe, The Gardenia Coffee Shop, Naniyori, Burger King, Cup Cafe, Burger’s King, Burgers Hut, KGN Burgers on Wheels වගේ කඩවල් වලත් රස වෑහෙන බර්ගර් තියෙනව.