Living with Sri Lankan Parents
Here is what it’s like to live with strict parents, AKA Sri Lankan parents.
Here is what it’s like to live with strict parents, AKA Sri Lankan parents.
When hunting for the best books get you tired, hungry and thirsty, try these places to get some life back into you
Some tips from YAMU for the Colombo International Book Fair that we’ve gathered from extensive experience over many poorly executed excursions here over the years.
ලංකාවේ නන් දෙසින්, නා නා විධ පිරිස් ඇදෙන උළෙලක් විදියට බී.එම්.අයි.සී.එච් එකේ තියෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්. ඉතින් අමුතු චරිත බර ගාණක් මේ අතරේ ඉන්නවා. ඒ අතරින් අපි හිතුවා අපට බොහොම සුලභ විදියට දැකගන්න පුළුවන් චරිත 7ක් ගැන කතා කරන්න.
මේක කියවල පොත් ප්‍රදර්ශනයට ගියානං අමාරුවේ වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියල අපි හිතනවා. මොකද අවුරුදු ගාණක් තිස්සෙ සැලසුම් නොකර ගිහිල්ල කාපු කටුවලින් පාඩම් ඉගෙනගෙන තමයි මේ කියන්නෙ.
Here’s what you can do in Colombo if you’re broke and only have 500/= to spend.
ඔය අන්තිමට කියපු තැන් දෙක ගැන නම් අපේ ලොකු සතුටු දායක අදහසක් නෑ. කෝකටත් කියල ඔයාලා දන්න තැනුත් පහලින් කමෙන්ට් කරන්න. එතකොට අපිට වගේම අපේ යාලුවන්ටත් බලා ගන්න පුලුවන්නෙ.
මරණ දඬුවම, පෝරකය, එල්ලුම් ගස ලංකාවේ කාලෙන් කාලෙට මතුවෙන මාතෘකාවක්. ශ්‍රී ලංකාවේ අධිකරණය මරණ දඬුවම නියම කරන නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
It’s the weekend all over again. IF you don’t have any plans, check out our events here at Karamu.