කෝච්චියෙන් යද්දී අපට මුණගැහෙන චරිත 8ක්
කෝච්චිවලදී අපට මුණගැහෙන චරිතවලින් කීපයක් විතරයි මේ. ඔයාලටත් මේ වගේ මතක් වෙන, කෝච්චිවල හම්බවෙලා තියෙන චරිත ඉන්නවා නම්, පහතින් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට ඒ අය ගැනත් වෙලාවක අපට කතා කරන්න බැරියැ.
කෝච්චිවලදී අපට මුණගැහෙන චරිතවලින් කීපයක් විතරයි මේ. ඔයාලටත් මේ වගේ මතක් වෙන, කෝච්චිවල හම්බවෙලා තියෙන චරිත ඉන්නවා නම්, පහතින් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට ඒ අය ගැනත් වෙලාවක අපට කතා කරන්න බැරියැ.
සමහරු නම් අල්ලන්නෙ ගමේ රහට කෑම හැදෙන පුංචි කඩයක්. තවත් සමහරු තරමක් සුව පහසුව ඉඳගෙන හිතේ හැටියට බත්, ව්‍යංජන රස බලන්න පුලුවන් මධ්‍යම පන්තියෙ කඩයක් අල්ලනව. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව හොඳ හයි ෆයි අවන්හලක් අල්ලල…
Here are a couple of things to get up to this weekend.
අවුරුදු 20කට කලින් වගේ අතීතයක් වුණත්, අදටත් අඩුවක් නැතුව මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් විදියට 90 දශකය හඳුන්වන්න පුළුවන්. ඒ කාලේ අපේ හිත් සතුටු කරපු දේවල් අතරින් දහයක් මේ විදියට අපි තෝරාගත්තේ හරිම අමාරුවෙන්. ඒ තරම් රසවත් සිහිවටන බොහොමයක් 90 දශකයේ තිබුණා.
ආස හිතුණනේ. අන්න ඒකනෙ කියන්නෙ. එහෙනම් බල බල ඉන්නෙ නැතුව දැන්ම යන්න හොඳ ෆලූඩා එකක් රස බලන්න. තැන් ටික අපි කියන්නම්. හැබැයි ඒ අතරට තවත් තැන් ටිකක් එකතු කරන එක ඔයාලගෙ යුතුකම.
Hole-y crap! Getting pierced is earresistible!
ලංකාව වටේට පිහිටල තියෙන ලස්සන වෙරළ තීරය, ඒ ලස්සනත් එකතු වෙලා ගොඩ නැගුනු අපූරු හෝටල් ගණනාවකින් හැඩ වෙලා තියෙන්නෙ. ඒත් අවාසානාවට අපි ගොඩ දෙනෙක් ඒ ගැන හරි හැටි දන්නෙ නෑ.
We take a quick look at the wickedly cool stuff this year’s Cinnamon Colomboscope has in store.
ලංකාවේ චිත්‍රපට ඉතිහාසය ඇතුලේ ජාත්‍යන්තරයට පවා පය තියපු අග්‍රගණ්‍ය නිර්මාණ වගේම, වාණිජ පරමාර්ථයෙන්ම හදපු බාල තත්වයේ චිත්‍රපටත් බිහිවුණේ නැතුවම නෙවෙයි. ඒත් එදා වගේම අදටත්, අඩුවක් නැතුව එක වගේ රස විඳින්න පුළුවන් නිර්මාණ ගණනාවකුත් මේ අතර තියෙනවා. ශ්‍රී ලාංකීය චිත්‍රපට පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණු තැබූ මේ චිත්‍රපට සේරම වගේ බිහිවුණේ මීට දශක තුන හතරකට උඩදී.