ඔලිම්පික් නම් ඉවරයි. ඒත් මේ මතකයන්!; රියෝ ඔලිම්පික් උළෙලේ අපූරු සිදුවීම් 8ක්.
කොහොම වුනත් අපි මේ කියන්න ලෑස්ති වෙන්නෙ ඔලිම්පික් උත්සවයෙ දිනපු ඒව, පැරදුණු ඒව ගැන නෙවෙයි. ඒ දිනුම් පැරදුම් අතරට මුහු වුනු අපූරු සිද්ධි ටිකක් ගැන.
කොහොම වුනත් අපි මේ කියන්න ලෑස්ති වෙන්නෙ ඔලිම්පික් උත්සවයෙ දිනපු ඒව, පැරදුණු ඒව ගැන නෙවෙයි. ඒ දිනුම් පැරදුම් අතරට මුහු වුනු අපූරු සිද්ධි ටිකක් ගැන.
Here are some weekend plansin case you don’t have any or your need to ditch the ones you have with something fun.
A random but weirdly comprehensive list of stuff you cant leave the country without. Brought to you by exiles.
සුපර් මාකට් එකක් පැත්තේ ගියත්, ගෙදර ළඟ තියෙන සිල්ලර කඩේට ගියත් ගන්න ලැබෙන චොකලට් අයිස් ක්‍රීම් වර්ග අතරින් රසයෙන් වැඩිම චොකලට් අයිස් ක්‍රීම් වර්ගය මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න YAMU එකේ අපි පුංචි වැඩක් කළා. ඒ තමයි මේ අයිස් ක්‍රීම් වර්ග සේරම ගෙනැල්ලා කාලා බලපු එක. අපි මේ වෙනුවෙන් තෝරාගත්තේ වෙළඳපොළේ තියෙන සුලභ වගේම ප්‍රසිද්ධ චොකලට් අයිස් ක්‍රීම් වර්ග හයක්. ඒ Highland, Elephant House, Alerics, Kotmale, Cargills සහ Cargills Heavenly Magic.
තද චොක්ලට් පාටට, දුම් දදා මේසෙට එන දියාරු චොක්ලට් වල රස හොඳටම දන්නෙ බීපු අය තමයි. ඔරිජිනල්ම හොට් චොක්ලට් එකක් නම් තනියෙන් බී ගන්නත් බැරි තරම්!
කොහොම වුනත් අදින් පස්සෙ නම් කෙලින්ම හරි තැනකට ගිහින් නාසි රස බලන්න පුළුවන්. ඔන්න පහලින් තියෙනව ලිස්ට් එක. කියවල බලල යනන්කෝ. ගිහින් කාලා බලල අපිටත් කියන්න.
අපි පිටුවේ නැත්තං තිරයේ විතරක් දැකපු චරිතවලට කොමික් කොන් එකේ පණ ආවේ මෙහෙමයි
Where, how, and why to find love in the paradise island.