Sinhala

ලාංකීය ප්‍රාග් ඓතිහාසිකයට සාක්ෂි දරන අපූරු ලෙන් චිත්‍ර, 2 කොටස

මේවා ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්ය. ඇතුපිට නැගි ඇත් ගොව්වා ලෙසින් ප්‍රසිද්ධය. ඒ හැරුනු කොට එම ලෙන තුල සිතුවම් සියයකට අධික ප‍්‍රමාණයක් හඳුනාගත හැකිය. ඒවායෙහි මිනිස් රූප, සත්ව රූප, සතුන් පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම වෙනත් ජ්‍යාමිතික සංඛේත හා හඳුනාගත නොහැකි යම් යම් සටහන් ද වේ.

Read More »
Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් බේකරි රෙස්ටුරන්ට් 6ක්

අපි ගත්තා රෝස්පාන් එග් සැන්ඩ්විච් එකයි, ස්පයිසි චිකන් සබ්මැරීන් එකයි. රෝස්පාන් එග් සැන්ඩ්විච් එක උණු උණුවෙ මේසෙට ආවෙ. ඇතුළට බැදපු බිත්තරයක් එක්ක චීස්, පොල් සම්බෝල පුරවලා ටෝස්ට් කරලා. හරිම මෘදුයි. පොල් සම්බෝලෙ සැරත් හොඳට තියෙනවා. ඒකට චීස් රසයි, බිත්තරෙයි එකතු වෙලා එද්දී..?

Read More »