Sinhala

ලාංකීය ප්‍රාග් ඓතිහාසිකයට සාක්ෂි දරන අපූරු ලෙන් චිත්‍ර, 2 කොටස

මේවා ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්ය. ඇතුපිට නැගි ඇත් ගොව්වා ලෙසින් ප්‍රසිද්ධය. ඒ හැරුනු කොට එම ලෙන තුල සිතුවම් සියයකට අධික ප‍්‍රමාණයක් හඳුනාගත හැකිය. ඒවායෙහි මිනිස් රූප, සත්ව රූප, සතුන් පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම වෙනත් ජ්‍යාමිතික සංඛේත හා හඳුනාගත නොහැකි යම් යම් සටහන් ද වේ.

Read More »