Indulging In A Lump Of Rice; 5 Places To Find The Best Lamprais
Here are some good lamprais in CMB.
Here are some good lamprais in CMB.
අපි ගත්තා රෝස්පාන් එග් සැන්ඩ්විච් එකයි, ස්පයිසි චිකන් සබ්මැරීන් එකයි. රෝස්පාන් එග් සැන්ඩ්විච් එක උණු උණුවෙ මේසෙට ආවෙ. ඇතුළට බැදපු බිත්තරයක් එක්ක චීස්, පොල් සම්බෝල පුරවලා ටෝස්ට් කරලා. හරිම මෘදුයි. පොල් සම්බෝලෙ සැරත් හොඳට තියෙනවා. ඒකට චීස් රසයි, බිත්තරෙයි එකතු වෙලා එද්දී..?
“ලැජ්ජාවෙ බෑ ….ටෝ. ගෙයක් ළඟටම ඇවිල්ලා කැලේට වෙලා කෑම උයං කෑවා කිව්වාම. කාටවත් කියන්න එපා හොඳේ.
ඒනං යමං. ..””
ක්‍රිව. 1368-1644, මිං රාජවංශයේ අවසාන භාගයේදී ෆ්‍රයිඩ් රයිස් නැවත හඳුන්වා දීලා තියෙනවා ඉතිරි වූ ආහාර යළිත් භාවිතා කිරීමේ ක්‍රමයක් විදියට. ඒ විතරක් නෙවෙයි, රයිස්වලට වැඩිපුර මස් සහ එළවළු එකතු වෙන්න පටන් අරගෙන තියෙන්නෙත් මේ කාලයෙදිමයි.
නාසි ගුරාන්හි මුහුදු ආහාර මිශ්‍ර බත අතිශය ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ හැරුනු කොට කුකුළු මස්, හරක් මස්ද අඩංගු කොට නාසි ගුරාන් පිස ඇත. ඊට එළවළු, සුදුළූණු, තක්කාලි, ගම්මිරිස් සහ මිරිස් නොවරදවාම මිශ්‍ර කොට ඇත. තවද ස්වීට් සෝයා සෝස්, ඉස්සන් පේස්ට්, බැදපු ලූනු එකතු කිරීම නාසි ගුරාන්හි විශේෂත්වයකි.
පප්රි චාට් ඇතුළටත් හොඳහැටි මික්ස්චර් දාලා, කොත්තමල්ලි කොළ, අල, කඩල එක්ක, ලූනු, සියඹලා චට්නි, යෝගට් සියල්ලත් මික්ස් කරලා රස නහර පිනායන්න. ඒ නිසා මේකෙ පැණි රස, කිරි රස වගේ ම හොඳ ඇඹුලකුත් තියෙනවා.
හොඳ ෆිල්ම්ස් ටිකක් ගැන ඔත්තුවක්!
ගල් කණ්ඩිය උඩින් බැලුවාම පහල වගේ පෙනුනට එතනින් එහාටත් ඒ විදියට තඩි හෙලක්.
“ආයෙ වතුර පාරවල් හොයන්න වෙන්නෙ නෑ බං. මං කියන්නං. දැං මේ හෙල කියන්නෙ, අපි ඉන්නෙ කන්දක මැද්දෙ කියලනෙ. මේක දිගේම පුලු පුළුවන් තැන් බලලා කැළෑවෙන් පහලට බහිමු”
අවසානයේ බර්ගර් බන් ඇතුල් පැතිද බටර් ගා ෆ්‍රයි කර පලමුව සෝස්, මායෝ, කෙචප් පේස්ට් ගා චීස් පෙති අතුරා, චීස් මෙලෙක් වනතුරු පෑන් එක ලිපේ තබන්න. චීස් මෙලෙක් වීගෙන එන විට යලිත් මිශ්‍රණය ගා, ඊට උඩින් බීෆ් පැටිද, ඊටත් උඩින් බේකන්ද අවසානයේ කිම්චිද තබා වසා උණු උණුවේම කෑමට ගන්න.