රස පදමටම නම ගිය.. ලෝකයේ සුපිරිම බර්ගර් වර්ග 5ක රෙසිපි!
අවසානයේ බර්ගර් බන් ඇතුල් පැතිද බටර් ගා ෆ්‍රයි කර පලමුව සෝස්, මායෝ, කෙචප් පේස්ට් ගා චීස් පෙති අතුරා, චීස් මෙලෙක් වනතුරු පෑන් එක ලිපේ තබන්න. චීස් මෙලෙක් වීගෙන එන විට යලිත් මිශ්‍රණය ගා, ඊට උඩින් බීෆ් පැටිද, ඊටත් උඩින් බේකන්ද අවසානයේ කිම්චිද තබා වසා උණු උණුවේම කෑමට ගන්න.