10 Cosy Nooks In Colombo To Visit Post-Lockdown
Cosiest corners to grab a coffee in CMB.
Cosiest corners to grab a coffee in CMB.
7 trending covers of Manike Mage Hithe which you will fall in love with.
5 things to consider when you order food during COVID-19 outbreak.
Here’s another way to make this Children’s Day a special one.
Everything you should know about coffee in Colombo – from A to Z.
මේවා ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්ය. ඇතුපිට නැගි ඇත් ගොව්වා ලෙසින් ප්‍රසිද්ධය. ඒ හැරුනු කොට එම ලෙන තුල සිතුවම් සියයකට අධික ප‍්‍රමාණයක් හඳුනාගත හැකිය. ඒවායෙහි මිනිස් රූප, සත්ව රූප, සතුන් පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම වෙනත් ජ්‍යාමිතික සංඛේත හා හඳුනාගත නොහැකි යම් යම් සටහන් ද වේ.
Here are some good lamprais in CMB.
අපි ගත්තා රෝස්පාන් එග් සැන්ඩ්විච් එකයි, ස්පයිසි චිකන් සබ්මැරීන් එකයි. රෝස්පාන් එග් සැන්ඩ්විච් එක උණු උණුවෙ මේසෙට ආවෙ. ඇතුළට බැදපු බිත්තරයක් එක්ක චීස්, පොල් සම්බෝල පුරවලා ටෝස්ට් කරලා. හරිම මෘදුයි. පොල් සම්බෝලෙ සැරත් හොඳට තියෙනවා. ඒකට චීස් රසයි, බිත්තරෙයි එකතු වෙලා එද්දී..?
“ලැජ්ජාවෙ බෑ ….ටෝ. ගෙයක් ළඟටම ඇවිල්ලා කැලේට වෙලා කෑම උයං කෑවා කිව්වාම. කාටවත් කියන්න එපා හොඳේ.
ඒනං යමං. ..””