ඉස්සො වඩේ ඇන්ඩ් නයිට් මේල් ෆුට් බෝඩ්! ‘කන්දෙපුහුල්පොල’ නිම්නය සොයා… 2 කොටස
“ඊඊඊ…න්න බ්‍රෑහ් යකොහ්… සීසීසීතටයි” මාත් එක්ක පිටිපස්සෙ පේලියෙ ගමනට සෙට්වුණු හරා.
“ඕඕඕ… යක්‍රො. මෝමෝනා කලන්නද? ඩැන ඩැනනෙ ආආවෙ. මෙහ්… සීසීගග් පත්තු කරා…න්කො”
“ඊඊඊ…න්න බ්‍රෑහ් යකොහ්… සීසීසීතටයි” මාත් එක්ක පිටිපස්සෙ පේලියෙ ගමනට සෙට්වුණු හරා.
“ඕඕඕ… යක්‍රො. මෝමෝනා කලන්නද? ඩැන ඩැනනෙ ආආවෙ. මෙහ්… සීසීගග් පත්තු කරා…න්කො”
වෙනමම භාජනයකට ලූණු, අමු මිරිස්, තක්කාලි, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ දමා, තක්කලි පොඩි නොවන ලෙසින් අතගාන්න. අවසානයේ බණ්ඩක්කා, තෙල් බේරුනු පසුව සම්බෝල මිශ්‍රණයට දා කලවම් කරන්න.
ඒ අතරින් මෙක්සිකන් චිකන් කෙබාබ් ඩුරුම් එක තමයි සුපිරිම. එකේ සයිස් එකයි, මැද්දට දාලා තිබ්බ චිකන්, එළවළු ටිකයි බැලුවාම.. ඇත්තටම හෙන තොගයක් ආ.. අනික ඒ චිකන් එකත් හොඳහැටි චාකෝල් රස එන්න දුමේ පුච්චලා. ගම්මිරිස්, මයො, ලූණු, සලාදකොළ, ගර්කින් දාපු සැලඩ් එකක් මැදි කරලා..
Meats are on the way. Get your beer ready!
‘කන්දෙපුහුල්පොල’! සත්තයි එදාමයි මම ඒක ඇහුවෙත්. පස්සෙ මැප් එකේ බලලා, ගළපලා ගත්තාම… ඇත්තටම ඕලුගංතොට පැත්තෙන් බස් එකක, බයික් එකක වුණත් යන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය ගතිලු පට්ටිපොලින් කැලෑ බැහැලා යන එක.
කාන්තාවන් කේන්ද්‍ර කරගත් දෘෂ්ටියක් තියන හොඳ හින්දි චිත්‍රපටි